Machan
koban man order kala no news yet
මචන් ඒක නම් වෙන්න අමාරුයි..
පොර අදත් මට හම්බ වුණා..හැබැයි මේ එලකිරියේ දැම්ම දවසේ ඉදන් නම් සීයක් විතර ඕඩර්ස් ඇවිත් පොර එහෙට දුවනවා, මෙහෙට දුවනවා
ඇයි බන් හැම කෙනාටම සාම්පල් අරන් යන්ටත් එපැයි..
පොඩ්ඩක් බලලා මට PM කරහන්..මම පොරට හෙට වගේ සෙට් වුණාම කියන්නම්..
මොකද පොරත් ජොබ් එකත් කරන ගමන් සයිඩ් එකේ කරන් යන්නෙ දන්න විදිහට..