කොච්චිකඩේ කොහෙ ද? background check කරල බලන්න මොනා කරන්න ත් කලින්
2024 Post ekak. Any recent updates?
ඔව් බන්. මම බොරු සින් කීපයකටම අහු වෙලා තියනව.. හොදට හොයල බලන්න ඕන..කොච්චිකඩේ කොහෙ ද? background check කරල බලන්න මොනා කරන්න ත් කලින්
@AnuradhaRa කැරියත් ඔහොම එකක් උස්සන් ඇවිත් උගෙ account details දාල මාට්ටු උනාඔව් බන්. මම බොරු සින් කීපයකටම අහු වෙලා තියනව.. හොදට හොයල බලන්න ඕන..
තව පොඩ්ඩෙන් ඔය පොන්නයටත් සල්ලි දානවා...@AnuradhaRa කැරියත් ඔහොම එකක් උස්සන් ඇවිත් උගෙ account details දාල මාට්ටු උනා
මං නම් ලොවෙත් දාන්නෙ නෑ. මරු බඩු ඉන්නෙ අපේ. මේවගේ ඒවට නම් ලොවෙත් දාන්න. මේව නම් මොනා ද professional ගේම් දෙන්නෙ. Rented vehicle වලින් deposit release කරගන්න බැරුවම 150,000 ක් වගේ හිර වෙලා තියනව දැන්. උන්ගෙ term අනුව වාහනේ බාර අරන් දවස් තුනකින් තමා damage check කරල deposit release කරන්නෙ. මුං office එකටම ඇවිල්ල වාහනේ අරන් ගියා. deposit තාම නෑ. උන්ව හොයාගන්න ත් අමාරුයිඔව් බන්. මම බොරු සින් කීපයකටම අහු වෙලා තියනව.. හොදට හොයල බලන්න ඕන..
කැරිම පොරවල් නේ බන්... දන්නා කියන තැනකින් නෙව්ව්යිද ගත්තේ??මං නම් ලොවෙත් දාන්නෙ නෑ. මරු බඩු ඉන්නෙ අපේ. මේවගේ ඒවට නම් ලොවෙත් දාන්න. මේව නම් මොනා ද professional ගේම් දෙන්නෙ. Rented vehicle වලින් deposit release කරගන්න බැරුවම 150,000 ක් වගේ හිර වෙලා තියනව දැන්. උන්ගෙ term අනුව වාහනේ බාර අරන් දවස් තුනකින් තමා damage check කරල deposit release කරන්නෙ. මුං office එකටම ඇවිල්ල වාහනේ අරන් ගියා. deposit තාම නෑ. උන්ව හොයාගන්න ත් අමාරුයි
උන් දීල තියෙන්නෙ වෙන කම්පැනි එකකක් letter head එකෙන් ගිය document. ඒ number වලට කතා කලාම answer කරන්නෙ අරුන්මයි. උන් document වෙනස් කරල. පස්සෙ registrar of companies දාල check කලාම ආව details වලට කතා කලාම උනුත් දන්නව උන්ගෙ document හොරට හදල කරන උන් ඉන්නව කියල. උනුත් complain කරලලු. අපේ වැරද්ද උන්ගෙ office එකකට නොගිහින් agreement sign නොකරපු එක. ඒත් මුන් දීල තියන ගේමෙ හැටියට office එකකුත් පෙන්නයි. හැබැයි දිගටම කරන් යන්න අමාරුයි. උන්ගෙන් අපි ගත්ත වාහනයක් ලගදි පාරෙදි සෙට් උනා. මේ ටිකේ ඒක follow කරනව. හොයාන ගිහිල්ල පෝරියල් එකක් සෙට් කරන්න යන්නෙ 150,000ට නෙමේ කරපු කැම්‍රි වැඩේට.කැරිම පොරවල් නේ බන්... දන්නා කියන තැනකින් නෙව්ව්යිද ගත්තේ??
හප්පට යකෝ. කැරිම ගේම් කාරයෝ නේ උන්. පොලොසියට මාට්ටු කරලා දීපන් කොහොඅ හරි..උන් දීල තියෙන්නෙ වෙන කම්පැනි එකකක් letter head එකෙන් ගිය document. ඒ number වලට කතා කලාම answer කරන්නෙ අරුන්මයි. උන් document වෙනස් කරල. පස්සෙ registrar of companies දාල check කලාම ආව details වලට කතා කලාම උනුත් දන්නව උන්ගෙ document හොරට හදල කරන උන් ඉන්නව කියල. උනුත් complain කරලලු. අපේ වැරද්ද උන්ගෙ office එකකට නොගිහින් agreement sign නොකරපු එක. ඒත් මුන් දීල තියන ගේමෙ හැටියට office එකකුත් පෙන්නයි. හැබැයි දිගටම කරන් යන්න අමාරුයි. උන්ගෙන් අපි ගත්ත වාහනයක් ලගදි පාරෙදි සෙට් උනා. මේ ටිකේ ඒක follow කරනව. හොයාන ගිහිල්ල පෝරියල් එකක් සෙට් කරන්න යන්නෙ 150,000ට නෙමේ කරපු කැම්‍රි වැඩේට.
දැන් ගන්න වාහන සේරම උන්ගෙ වගතුග හොයල උන්ගෙත් document check කරල ගන්නෙ අපි. සේරම අපේ ලෝය කෙනෙක් ලගට දාල verification අරන් කරන්නෙ. දැන් අහු වෙන්නෙ නෑ ගානට යනව. වාහනයක් හැප්පිලා ලක්ශ 3.5ක Claim එකක් පවා ගත්ත.
ලීගලි ඔප්පු කරන්න සාක්කි මදි. උකෝල ගන්න තමා තියෙන්නෙහප්පට යකෝ. කැරිම ගේම් කාරයෝ නේ උන්. පොලොසියට මාට්ටු කරලා දීපන් කොහොඅ හරි..
------ Post added on Sep 9, 2025 at 9:03 PMමෙකෙ විශ්වාසනීය භාවය හොයාගන්න පුලුවන් උදවු කරන කෙනෙක්ට
මේ නම්බර් එකට කතා කරලා ඒ මනුස්සයව හම්බ වෙලා උනත්
076 673 1201
මේ තියෙන්නෙ එයාගෙ ෆෙස් බුක් අකවුන්ට් එකෙ ලින්ක් එක එකට ගිහිනුත් විස්තර ඔක්කොම බලා ගන්න දැන ගන්න පුලුවන්
https://www.facebook.com/share/1VsvTKfPQv/?mibextid=qi2Omg
ඔය සම්භන්ද වැඩ කරන ගොඩක් අය අදුරන ඉන්දුක ෆ්‍රනැන්ඩු එක්කත් මෙයාගෙ සම්භන්ද කම් තියනවා එයාගෙනුත් විස්ත්තර අහලා දැනගන්න පුලුවන්
මේ තියෙන්නෙ එයාගෙ ෆෙස්බුක් ලින්ක් එක
https://www.facebook.com/share/1GhRvDXNdS/?mibextid=qi2Omg
casc_rokz
Thanks මචන් උබ උදවු කරාට
මාත් මෙක ෆෙස් බුක් එකෙ දැකලා විස්ත්තර
හොයලා බැලුවෙ ඒ ලමයි දෙන්නා පත් වෙලා ඉන්නෙ තත්වෙ දැක්කහම තමයි පිස්සු හැදෙන්නෙ මේ මනුස්සය නැති උනොත් ඒ ලමයි තනි වෙනවා අසරනවෙනවා
------ Post added on Sep 9, 2025 at 8:53 PM
Thanks මචන් උබ උදවු කරාට
මාත් මෙක ෆෙස් බුක් එකෙ දැකලා විස්ත්තර
හොයලා බැලුවෙ ඒ ලමයි දෙන්නා පත් වෙලා ඉන්නෙ තත්වෙ දැක්කහම තමයි පිස්සු හැදෙන්නෙ මේ මනුස්සය නැති උනොත් ඒ ලමයි තනි වෙනවා අසරනවෙනවා
076 673 1201
මේ තියෙන්නෙ එයාගෙ ෆෙස් බුක් අකවුන්ට් එකෙ ලින්ක් එක එකට ගිහිනුත් විස්තර ඔක්කොම බලා ගන්න දැන ගන්න පුලුවන්
https://www.facebook.com/share/1VsvTKfPQv/?mibextid=qi2Omg
ඔය ලින්ක් එකට ගිහින් තව විස්ත්තර හොයලා බලපන් එතකොට උබට තෙරෙයි උබ ඔය කරලා තියන උදව්වෙ වටිනාකම පින
.
------ Post added on Sep 9, 2025 at 8:59 PM
bump.meka legit da? area eke kauru hari danna kenek innawa nam confirm karala kiyanna.