මගෙ නැනා රුසියාවෙ edan awa

මගෙ නැනා රුසියාවෙ edan awa

අපේ ලොකු තාත්තගේ දුව රුසියාවේ ඉඳන් නිවාඩුවට ඇවිල්ල. ආච්චිගේ දානේ තිබ්බේ අපේ ගෙදර. ඒකට අපේ ගෙදර ඇවිත් දවස් 2ක් හිටියා.

ඒකිට දැන් සිංහල කතා කරගන්නත් බෑ හරියට. මාස ගානයි රුසියාවේ හිටියේ.වචන 10ක් කිව්වොත් 6ක්ම ඉංග්‍රීසි. ඒ මදිවට අඳින්නේ චූටි කලිසම් කෑලි. කකුල් දෙක ඔක්කොම එළියේ. ඔක්කමත් හරි ඒකිට දිය රෙද්ද ඇඳන් නාන්න තේරෙන්නේ නෑ කියලා ගේ පිටිපස්සේ තියෙන ෂවර් එකෙන් හෙළුවෙන් නාල. :rofl: එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. :lol:

මේක දැම්මේ ඉරිසියාවකට නෙමෙයි. ලංකාවේ ගෑනුන්ගේ අදහස් ගැන කියන්න. පොෂ් වෙන්න තියෙනවා නම් හෙළුවෙන් පාරේ වුනත් යයි.

.....
 
  • Haha
Reactions: DXB2021

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අපේ ලොකු තාත්තගේ දුව රුසියාවේ ඉඳන් නිවාඩුවට ඇවිල්ල. ආච්චිගේ දානේ තිබ්බේ අපේ ගෙදර. ඒකට අපේ ගෙදර ඇවිත් දවස් 2ක් හිටියා.

    ඒකිට දැන් සිංහල කතා කරගන්නත් බෑ හරියට. මාස ගානයි රුසියාවේ හිටියේ.
    වචන 10ක් කිව්වොත් 6ක්ම ඉංග්‍රීසි. ඒ මදිවට අඳින්නේ චූටි කලිසම් කෑලි. කකුල් දෙක ඔක්කොම එළියේ. ඔක්කමත් හරි ඒකිට දිය රෙද්ද ඇඳන් නාන්න තේරෙන්නේ නෑ කියලා ගේ පිටිපස්සේ තියෙන ෂවර් එකෙන් හෙළුවෙන් නාල. :rofl: එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. :lol:

    මේක දැම්මේ ඉරිසියාවකට නෙමෙයි. ලංකාවේ ගෑනුන්ගේ අදහස් ගැන කියන්න. පොෂ් වෙන්න තියෙනවා නම් හෙළුවෙන් පාරේ වුනත් යයි.

    .....
    :rofl:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එකම කෙල්ලද බන් ලන්කාවට ඉන්නෙ රුසියාවෙ ඉගෙන ගන්න :rolleyes:

    ඒ ත්‍රෙඩ් එකේ කමෙන්ට්ස් ටික බලලා හිත හදා ගනින්.ඒ ටිකම තමා මේකෙත් :yes:
     
    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපේ ලොකු තාත්තගේ දුව රුසියාවේ ඉඳන් නිවාඩුවට ඇවිල්ල. ආච්චිගේ දානේ තිබ්බේ අපේ ගෙදර. ඒකට අපේ ගෙදර ඇවිත් දවස් 2ක් හිටියා.

    ඒකිට දැන් සිංහල කතා කරගන්නත් බෑ හරියට. මාස ගානයි රුසියාවේ හිටියේ.වචන 10ක් කිව්වොත් 6ක්ම ඉංග්‍රීසි. ඒ මදිවට අඳින්නේ චූටි කලිසම් කෑලි. කකුල් දෙක ඔක්කොම එළියේ. ඔක්කමත් හරි ඒකිට දිය රෙද්ද ඇඳන් නාන්න තේරෙන්නේ නෑ කියලා ගේ පිටිපස්සේ තියෙන ෂවර් එකෙන් හෙළුවෙන් නාල. :rofl: එතන වටේට කවර් කරලා තියෙන්නේ. ඒත් එක පැත්තක් ඕපන්. ලොකු අම්ම එතන ඉඳන් මුර පිරිමි අය එයි කියලා. අනිත් ගෑණු දිය රෙදි ඇඳන් නාද්දී මේකි ලැජ්ජ නැතුව හෙළුවෙන් නාල කියපන්කො. ලොකු අම්මටත් හෙන ආඩම්බරයක් වගේ දුවගේ පොෂ් සීන්. ඒ වුනාට සීන් එක කටින් කට ගිහින් දැන් හැමෝම දන්නවා. :lol:

    මේක දැම්මේ ඉරිසියාවකට නෙමෙයි. ලංකාවේ ගෑනුන්ගේ අදහස් ගැන කියන්න. පොෂ් වෙන්න තියෙනවා නම් හෙළුවෙන් පාරේ වුනත් යයි.

    .....

    HimashaRockz kiyanna ube fake ekada
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලංකාවෙ සීනිබෝල කෙල්ලන්ට පුලුවන්ද රුසියාව වගේ ඇඩ්වාන්ස් ඩිග්‍රි දෙන රටක ඉගන ගන්න. උඹ නිකන් බොරු නොකිය හිටු.
     
    images

    Lankaw කැලි හැමරටෙම වැඩ පෙන්නව bro

    Boru පොයන්නවල් නොකියා හිටු
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    ලංකාවෙ සීනිබෝල කෙල්ලන්ට පුලුවන්ද රුසියාව වගේ ඇඩ්වාන්ස් ඩිග්‍රි දෙන රටක ඉගන ගන්න. උඹ නිකන් බොරු නොකිය හිටු.

    ආ සරමා පුතී
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    images

    Lankaw කැලි හැමරටෙම වැඩ පෙන්නව bro

    Boru පොයන්නවල් නොකියා හිටු
    අනේ පොන්ස් රුසියාවෙ ඩිග්‍රියක් කරපු කොල්ලෙක්ගෙන් අහපන් උන් කියන්නෙම ලංකාවෙ ඉන්නෙ තනිකරම කුණුම කෙල්ලො කියල. එයාල කියන්නෙම රුසියාවෙ ඉන්න පට්ට සුපිරි කෙල්ලො එක්ක ලංකාවෙ ගොන් ගෑනුන්ව සංසන්දනයවත් කරන්න බෑ කියල. ලස්සන විතරක් නෙමේ අනිත් හැම දේකින්ම. කොටින්ම ලංකාවෙ ගෑනුන්ට රුසියාවෙන් දෙන ඇඩ්වාන්ස් ඩිග්‍රියක්වත් කරන්න බෑ. ලංකාවෙ ගෑනුන්ට ගන්න පුළුවන් මෙහෙ නිකන් දෙන විදාග වලට බොරු ලිව්වත් පාස් කරන ඩිග්‍රි තමා.
     
    එහෙම කතා කරන්න එපා පොන්ස් මෙ ඉන්නෙ මගෙ නන්ගි ගෙනෙක්

    එයා දැනටමත් ක්‍රෙම්ලින් වල ඉන්නෙ

    අත්වැඩ සම්බන්දව අත සම්බන්දව මෙයා රුසියානු ලුම්බම්බා විශ්විදයාලෙ මෙ දවස්වල පර්‍යෙශයන්ස්‍යකුත් කරනවා

    උබෙ බොරු වලට උබට හෙන 7 ගහනවා ම් පැටියා අස්සෙ පනුවො ඩගලන්න ඔනෙ :baffled:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,148