මගෙ පලමු නිර්මානය

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මගෙ පලමු නිර්මානය

    light_purple_rose_desktop_wallpaper-100x100.jpg



    නපුරු මගෙ හිත
    මලක් කල නුඹ
    මා හැර දමා මෙලෙස
    යන්නෙ අැයි අද



    මෙය මගෙ පලමු කවියයි අඩු පාඩු තියෙනවනම් කියන්න
    පලමු කවිය නිසා සරලව ලියුවා


     

    mdee

    Member
    Jun 27, 2009
    1,810
    99
    0
    Small Planet
    කෙටි කවියෙන් දිග කථාවක් කියල තියෙනවා ලස්සනට.
    මුල් පියවර සාර්ථකයි ඉදිරියටම යමු, සුබ පැතුම්!
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මටත් මෙ දවස් ටිකේම වෙන්නේ ඔය දෙ යලුවා මට හිතේනවා එ මල් අපේ ජිවිතයට එන්නේ අපිව හදන්න විතරයි අයිතිකරගන්න නෙවේයි එ මල මාව හදන්න හදන්න මම ප්‍රතිඋපකාර විදිහට එ මල රිදෙව්වා දැන් එ මල මවා දාලා යන්වා එක සාධාරණයි