නවෝදා කියලා විතරයි මතක.ඒකිව දැක්කාම මට කිඹුලා බනිස් ගෙඩිය මතක් වෙනවා
Hecker Well-known member Apr 18, 2022 6,175 4,483 113 24 Dinosaur, Colorado Aug 22, 2022 #1 නවෝදා කියලා විතරයි මතක.ඒකිව දැක්කාම මට කිඹුලා බනිස් ගෙඩිය මතක් වෙනවා Reactions: Thota_dislike_dha_onee
Amathi Putha Well-known member Dec 20, 2018 5,295 10,128 113 පෙට්රල් පෝලිමේ Aug 22, 2022 #2 Anuradhage lamayekda Manda Reactions: RottenCOLT, War Fighter, Honey Bunch and 2 others
Lessar Well-known member Apr 24, 2022 1,096 2,423 113 මුතු ඇටේ Aug 22, 2022 #3 Reactions: RottenCOLT, kinkon, War Fighter and 2 others
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Aug 22, 2022 #4 මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා. ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා. මට කෑම මදි උනා Reactions: NRTG, RottenCOLT, Lessar and 4 others
මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා. ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා. මට කෑම මදි උනා
Honey Bunch Well-known member Nov 24, 2018 17,285 26,769 113 Kandy Aug 22, 2022 #5 Solo Rider said: මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා. ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා. මට කෑම මදි උනා Click to expand... අන්කල් දැන් බැදලා ඉන්නේ එයාව නේත Reactions: NRTG and Solo Rider
Solo Rider said: මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා. ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා. මට කෑම මදි උනා Click to expand... අන්කල් දැන් බැදලා ඉන්නේ එයාව නේත
R RedProMaxxa_2 Well-known member May 8, 2022 3,685 1 6,950 113 Aug 22, 2022 #6 අඩේ මටත් හිටිය බං පට්ට ලස්සන යාළු කෙල්ලෙක්! දැන් කොහෙද දන්නේ නැහැ! අනිවා, කොහේ හරි ලස්සන කෙල්ලෙක් වෙලා ඇති! Reactions: Solo Rider
අඩේ මටත් හිටිය බං පට්ට ලස්සන යාළු කෙල්ලෙක්! දැන් කොහෙද දන්නේ නැහැ! අනිවා, කොහේ හරි ලස්සන කෙල්ලෙක් වෙලා ඇති!