මගෙ මොන්ටිසෝරි ලව් එක

Lessar

Well-known member
  • Apr 24, 2022
    1,096
    2,423
    113
    මුතු ඇටේ
    Stop It Michael Jordan GIF
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා.

    ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා.

    මට කෑම මදි උනා :(
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    මන් මොන්ටිසොරි ඉන්නකොට, මට එහාපැත්තෙ එකී කෑම එක වට්ට ගත්තා.

    ටීච මගෙ කෑම එකෙන් බාගයක් ඒකිට දුන්නා.

    මට කෑම මදි උනා :(
    අන්කල් දැන් බැදලා ඉන්නේ එයාව නේත
     
    • Haha
    Reactions: NRTG and Solo Rider

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අඩේ මටත් හිටිය බං පට්ට ලස්සන යාළු කෙල්ලෙක්!
    දැන් කොහෙද දන්නේ නැහැ!
    අනිවා, කොහේ හරි ලස්සන කෙල්ලෙක් වෙලා ඇති!
     
    • Like
    Reactions: Solo Rider