මගෙ ලැප් එක විකුණනවෝ..!!

strsraj

Well-known member
  • Jun 26, 2010
    2,523
    1,022
    113
    මගෙ ලැප් එක විකුණනවෝ..!!

    Hellow Friends..


    මගෙ ලැප් එක ම‍ම විකුණන්න තීරණය කලා.. ටොෂිබා 3D හරි Samsung අලුත් සීරීයස් එකේ ලැප් එකක් ගන්න කියල තම හිතන් ඉන්නෙ.. දෙකක් තියන් වැඩක් නැති නිසා මේක දෙනවා... ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.!!!! ලැප් එකේ නෝ අවුල්.. ඒ සහතිකය මම බය නැතුව දෙනවා.. බැටරි එකත් ගත්තා වගේමයි.. චුට්ටක්වත් Weak වෙලා නෑ.. පැය 3.30 ක් 4 ක් විතර යූස් කරන්න පුලුවන්..සවුන්ඩ් එක එහෙම සුපිරි කොලිටි..ලැප් එක ගන්නවනම් ලැප් එකේ හාර්ඩ් එක පිරෙන්නම අලුත්ම අලුත් ෆිල්ම්ස් සහ සොෆ්ට්වෙයාර් දාල දෙන්න පුලුවන් මම ගානෙ.. මෙන්න මෙහෙමයි ඉතින් වැඩ කෑලි ටික..



    Intel® Core™ i7-2670QM processor

    Genuine Windows 7 Home Premium (64-bit), SP1

    1 GB Intel® HD Graphics

    6GB DDR3 1333MHz memory

    640GB HDD

    DVD-SuperMulti drive (+/-R double layer)

    15.6" widescreen HD TruBrite® LED Backlit display

    Supports 720p content, 16:9 aspect ratio, 1366x768 (HD)

    Headphone jack (stereo), Microphone jack (mono), Waves MaxxAudio® 3, harman/kardon® stereo speakers

    Webcam and microphone

    Wi-Fi® Wireless networking (802.11b/g/n)

    Li-Ion (48Wh, 6-Cell) Battery

    Memory Card Reader

    1-USB (3.0) port with USB Sleep and Charge, 3-USB (2.0)

    Fusion® X2 Finish in Platinum






    SECURITY AND PROTECTION


    HDD Recovery, Multiple-Level Password Utilities, Password Security, Security Cable Lock Slot, TOSHIBA Supervisor Password Utility
    SOFTWARE*
    Google® Chrome, Hard disc (HDD) recovery, Microsoft® Office Starter 2010 (Reduced functionality Word® and Excel® with advertising), Microsoft® Silverlight™, Microsoft® Windows Live Essentials including Photo Gallery, Messenger, Mail, Writer and Movie Maker, Microsoft® Windows Media Player 12, Norton Internet Security™ 2012 (30-day trial), TOSHIBA App Place, TOSHIBA BookPlace™, TOSHIBA Bulletin Board™, TOSHIBA Disc Creator, TOSHIBA Face Recognition, TOSHIBA HDD Protection, TOSHIBA HDD/SSD Alert, TOSHIBA Hard Drive Impact Sensor (3D sensor)*, TOSHIBA Laptop Checkup, TOSHIBA Media Controller, TOSHIBA PC Health Monitor, TOSHIBA Recovery Disk Creator, TOSHIBA ReelTime™, TOSHIBA Resolution+® Upconvert Plug-in for Media Player, TOSHIBA Service Station, TOSHIBA Web Camera Application, TOSHIBA eco Utility™, Toshiba Online Backup (30-day trial subscription), Waves MaxxAudio® 3
    STANDARDS
    EPEAT™ Gold, RoHS Compliant, Energy Star Qualified




    ALMOST BRAND NEW.. No Scratches.. 7 Months Warranty Left


    Price - Rs. 95000


    Email- [email protected]



    1009084m.jpg


    1009086.jpg


    1009092t.jpg


    1009094.jpg


    1009095.jpg





    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් Email එකක් හරි PM එකක් හරි දාන්න.. මොකක්හරි අව්ලක් තියෙනවනම් Comment එකක් දාන්න මෙතන..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අසාවේ බැහැ.... 95,000 ක් තියෙනවානමි ලැපකට වඩා වැඩ තියෙනවා මචන්... :D Bump...
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    mehemai 1lak wiyadam karana ekek try karanne brand new ganna...
    me spec walata e price ekata lap eka labai, eth ubata ikmanin wikunaganna oni nam oka 80ta wage bassanna wei :)