මගෙ ලැප් එක විකුණනවෝ..!!
Hellow Friends..
මගෙ ලැප් එක මම විකුණන්න තීරණය කලා.. ටොෂිබා 3D හරි Samsung අලුත් සීරීයස් එකේ ලැප් එකක් ගන්න කියල තම හිතන් ඉන්නෙ.. දෙකක් තියන් වැඩක් නැති නිසා මේක දෙනවා... ගන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.!!!! ලැප් එකේ නෝ අවුල්.. ඒ සහතිකය මම බය නැතුව දෙනවා.. බැටරි එකත් ගත්තා වගේමයි.. චුට්ටක්වත් Weak වෙලා නෑ.. පැය 3.30 ක් 4 ක් විතර යූස් කරන්න පුලුවන්..සවුන්ඩ් එක එහෙම සුපිරි කොලිටි..ලැප් එක ගන්නවනම් ලැප් එකේ හාර්ඩ් එක පිරෙන්නම අලුත්ම අලුත් ෆිල්ම්ස් සහ සොෆ්ට්වෙයාර් දාල දෙන්න පුලුවන් මම ගානෙ.. මෙන්න මෙහෙමයි ඉතින් වැඩ කෑලි ටික..
Intel® Core™ i7-2670QM processor
Genuine Windows 7 Home Premium (64-bit), SP1
1 GB Intel® HD Graphics
6GB DDR3 1333MHz memory
640GB HDD
DVD-SuperMulti drive (+/-R double layer)
15.6" widescreen HD TruBrite® LED Backlit display
Supports 720p content, 16:9 aspect ratio, 1366x768 (HD)
Headphone jack (stereo), Microphone jack (mono), Waves MaxxAudio® 3, harman/kardon® stereo speakers
Webcam and microphone
Wi-Fi® Wireless networking (802.11b/g/n)
Li-Ion (48Wh, 6-Cell) Battery
Memory Card Reader
1-USB (3.0) port with USB Sleep and Charge, 3-USB (2.0)
Fusion® X2 Finish in Platinum
SECURITY AND PROTECTION
HDD Recovery, Multiple-Level Password Utilities, Password Security, Security Cable Lock Slot, TOSHIBA Supervisor Password Utility
SOFTWARE*
Google® Chrome, Hard disc (HDD) recovery, Microsoft® Office Starter 2010 (Reduced functionality Word® and Excel® with advertising), Microsoft® Silverlight™, Microsoft® Windows Live Essentials including Photo Gallery, Messenger, Mail, Writer and Movie Maker, Microsoft® Windows Media Player 12, Norton Internet Security™ 2012 (30-day trial), TOSHIBA App Place, TOSHIBA BookPlace™, TOSHIBA Bulletin Board™, TOSHIBA Disc Creator, TOSHIBA Face Recognition, TOSHIBA HDD Protection, TOSHIBA HDD/SSD Alert, TOSHIBA Hard Drive Impact Sensor (3D sensor)*, TOSHIBA Laptop Checkup, TOSHIBA Media Controller, TOSHIBA PC Health Monitor, TOSHIBA Recovery Disk Creator, TOSHIBA ReelTime™, TOSHIBA Resolution+® Upconvert Plug-in for Media Player, TOSHIBA Service Station, TOSHIBA Web Camera Application, TOSHIBA eco Utility™, Toshiba Online Backup (30-day trial subscription), Waves MaxxAudio® 3
STANDARDS
EPEAT™ Gold, RoHS Compliant, Energy Star Qualified
ALMOST BRAND NEW.. No Scratches.. 7 Months Warranty Left
Price - Rs. 95000
Email- [email protected]
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් Email එකක් හරි PM එකක් හරි දාන්න.. මොකක්හරි අව්ලක් තියෙනවනම් Comment එකක් දාන්න මෙතන..