මගෙ Phone එක ගොඩක් රත් වෙනවා!

LMAO Guy

Member
Oct 28, 2017
18
2
0
මගෙ Phone එක ගොඩක් රත් වෙනවා!

හායි මගෙ රත්තරං යාලුවනේ! මගෙ Samsung Galaxy S8 එක ගොඩක් රත් වෙනවා Internet පාවිච්චි කරද්දි.මං බැලුවෙ මේකට රේඩියේටර් එකක් හයි කරල Liquid Cool කරන්න.එතකොට රත් වෙන එක ගොඩක් අඩුවෙයි මං හිතන්නේ.මොකද හිතන්නේ මේ ගැන?

මං Apple Iphone 8 එකක් ගන්න හිතල මේක ගත්තේ ගොඩක් කට්ටිය Samsung හොදයි Apple චාටර් කියන නිසා.බලන් ගියාම Samsung තමයි චාටර්ම Phone හදන්නේ.
 
  • Like
Reactions: D_Mad

LMAO Guy

Member
Oct 28, 2017
18
2
0
phone එකේ battery එක ගලවල පෙට්‍රල් ලීටරයක් ගැහුවොත් කිලෝමීටර් කීයක් දුවන්න පුලුවන් වෙයිද?
 

Guy Fawkes

Active member
  • Sep 24, 2017
    431
    72
    28
    35-103-234-V01.jpg
     

    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    Rath wenawanam hodaine multi purpose. Gedara Iron eka ain karala anik dawase phone eken adum madapan.

    බලන් ගියාම එ්කත් අැත්ත නේහ්?

    මේකෙ battery එක ගලවල පෙට්‍රල් ලීටරයක් ගැහුවොත් km කීයක් දුවන්න පුලුවන් වෙයිද? හැමවෙලේම චාජ් එකට ගහන්න එපා වෙනව.
    :(
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆයිල් බැකප් කරන් , ෆෝන් එක ෆුල් රිසෙට් එකක් දීලා , අප්ඩේට් පාරක් දාලා බලපන්.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ඉස්සර විජය පත්තරේ ඔය වගේ එකක් තිබුනා මතකයි නැන්දා කෙනෙක් ගෙන් පොඩි උන් ප්‍රශ්න අහන නම මතක නෑ
     

    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    ඉස්සර විජය පත්තරේ ඔය වගේ එකක් තිබුනා මතකයි නැන්දා කෙනෙක් ගෙන් පොඩි උන් ප්‍රශ්න අහන නම මතක නෑ

    Nanda kenek newei akka kenek.:love::rolleyes: eya thamai surangi akka.
     

    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    Nanda kenek newei akka kenek.<3 eya thamai surangi akka.

    ඔවුනේ බන් මට ලාවට වගේ මතකයි :yes:
    උබ අයෙ ත්‍රෙඩ් දානකොට එහෙම දාපන් ආදරණිය එළකිරි වැසියනි ඒ වගේ මොකක් හරි එකක් දාලා පටන් ගනින් එතකොට ලේසියි දන්න කෙනෙක්ට උත්තර දෙන්න :confused:
     

    LMAO Guy

    Member
    Oct 28, 2017
    18
    2
    0
    Mama meke battery bahina nisa battery eka galawala rs.120ka petrol gahuwa.dan dawas deka thunak kisi aulak nathiwa wada.