මගෙ ups එක වැඩ නෑ. මොකද කරන්න ඕන?
මචන්ලා, මගෙ ups එක දැන් සතියක විතර ඉදන් current ගියහම off වෙනව. com එකත් ඒ ගමන්ම off වෙනව. හැබයි com එක unplug කරල ups එක විතරක් off කලාම නම්, වැඩ. monitor එක විතරක් plug කලාමත් වැඩ. CPU එක plug කලාම වැඩ නෑ. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවනම් මෙකට විසදුමක් දියල්ල.