මගේම ආදරනීය ඔබට!!!!!

rmmahesh

Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    මගේම ආදරනීය ඔබට!!!!!

    මගේම ආදරනීය ඔබට!!!!!

    සoසාරයේ ගමන..
    සාoකාවකි දිගම..
    මාන්සිය නොබලාම..
    ඔබ සොයා එමි සබඳ....

    අනාගතයේ ඉදන්..
    නැමී මාවෙත වැටෙන...
    ඔබේ හෙවනැල්ල තුල..
    මගේ ජීවිතය ඇත.....

    ඔබේ කඳුළුම ගලන..
    මගේ ඇස් හඳුනන්න..
    ඔබ ඇසින් මා ඇසට...
    එබී ඔබ දැකගන්න..

    මගේ ඇසිපිය අතර..
    මොහොතකට ඔබ ඉන්න...
    ඒ මොහොත කල්පයකි...
    මට ඔබව කියවන්න...

    ආදරය මට දෙන්න...
    ජීවිතය කියවන්න...
    ආදරය ඉතිරි කර...
    ජීවිතය ඔබ ගන්න...

    කවිය තුරුලට ගන්න...
    ඔබ ඔබම කියවන්න...
    ජීවිතය ඔබ ගන්න.....
    ආදරය මට දෙන්න..............!!!

    මම ඔබේම ආදරණීය ************.

    :(:("This is from someone i loved that who was not with me now":(:(
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    11.gif
     
    • Like
    Reactions: rmmahesh

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    ලස්සනයි :(
    +++++

    ලස්සනයි තමා මචන්,,,,
    ඒත් මෙච්චර ලස්සන හිතක් එච්චර චපල උනෙ කොහොමද කියල මට අදටත් අදහගන්න බෑ....:(:(:(:(:(
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    Ganunwa mona kramekinwath therum ganna ba ban... hariyata ahasa wage koi mohothe mood wenas wenawada danna... hitha hada ganna balahan...
     
    • Like
    Reactions: rmmahesh

    rmmahesh

    Well-known member
  • Sep 12, 2007
    878
    150
    63
    Bandaragama
    Ganunwa mona kramekinwath therum ganna ba ban... hariyata ahasa wage koi mohothe mood wenas wenawada danna... hitha hada ganna balahan...


    එයාව අමතක කරන්න පුලුවන් මචන්..
    ඒත් ඒ ගෙවපු දවස් හා කලය අමතක කරන්න හරිම අමරුයි මචන්..
    වැඩිපුරම අපි ගිය තැන් වලට ආයෙත් තනියම ගියාම...
    හිතට මාර දුකක් එන්නෙ..