මගේම පුතා වෙන්න !!!
ඔන්න දවසක් , අහිංසක වයසක සීය කෙනෙක් , මෝටර් බයික් එකක් පැදගෙන යනකොට , අනේ අපරාදේ කියන්න බෑ නැවැත්තුව රථ වාහන පොලිසියෙන්.
නවත්තල ඉතින් තිබ්බ පොඩි අඩුපාඩුවකට , ගැහුවා දඩ .
සීයත් ඉතින් මොනව උනත් ඉවසගෙන හිටිය , ඉඳල දඩ කොලේ අරන් යන්න හදනකොට මෙන්න මේ සීය මෙහෙම කියනවා,
"මම ප්‍රර්ථනා කරනවා , ලබන ආත්මේ ඔය මහත්තය මගේම පුතෙක් වෙලා උපදින්න කියල !!" මේක අහපු නිලදාරී තුමා පුදුම වෙලා ඇහුව,
"සීය ඇයි එහෙම කියන්නේ?"
සීය කිව්වා.
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
+
"උඹලගේ අම්මට #### !!!"