මගේ අත් දෙක වෙවුලනවා - වෛද්‍ය උපදෙසක් දෙන්න

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,440
    1
    17,221
    113
    −273.15°C
    ath wada karanna epa kiwwe ekayi.
    parkinson hadila tyenne.

    trembling music video GIF
     
    • Like
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය අත් වෙව්ලන එක මටත් තියනව බන්. මගේ හිටපු ගමන් හෙනට වෙව්ලනවා . අපේ පව්ලෙන් එක ලෙඩක් වගේ සින් එකක්. අපේ දෙවැනි අයියටත් තියනව, අපේ තාත්තටත් තියනව.
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ඔය අත් වෙව්ලන එක මටත් තියනව බන්. මගේ හිටපු ගමන් හෙනට වෙව්ලනවා . අපේ පව්ලෙන් එක ලෙඩක් වගේ සින් එකක්. අපේ දෙවැනි අයියටත් තියනව, අපේ තාත්තටත් තියනව.
    මටත් තියෙනවා, අපේ තාත්තටත් තියෙනවා.
     

    Bobmaly

    Well-known member
  • Dec 14, 2021
    288
    760
    93
    Parts Unknown
    PartsUnknown.com
    මටත් තියෙනවා, අපේ තාත්තටත් තියෙනවා.
    Neurologists කෙනෙක්ට පෙන්නන්න, ඔක brain එකේ oblongata problem එකක් විය හැක, අනික Alcohol එහෙම බොන්න එපා, ඉටත් සරලව දේ තමයි උදේට කෑවේ නැති උනාමත් ඕක වේනවා.
     

    pubsamare

    Member
    Feb 16, 2008
    7
    5
    3
    ඕකට විවිධ හේතු තියෙනවා. ගොඩක් වෙලාවට ඕක සමාන්‍ය දෙයක්, ඒකට කියන්නෙ physiological tremor කියලා. නමුත් තයිරොක්සින් වැඩි වීම වගේ රෝග වගේම මොලයේ සමහර රෝග වලදිත් ඕක වෙන්න පුලුවන් නිසා පෙන්න ගන්න එක වඩාත් සුදුසුයි. Neurologist කෙනෙක්ට පෙන්නන්න.
    සමහර comment වල parkinson disease කියලා තිබුනා, නමුත් ඒක සමාන්‍යයෙන් එන්නෙ වයස 50පැන්නට පස්සෙ, අනික ඒ tremor එක එන්නෙ වැඩක් කරන වෙලාවට වඩා නිකන් ඉන්න වෙලාවට.
     
    • Like
    Reactions: GobbaSira

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    මගේ අත් දෙක වෙවුලනවා. එක තැන තියං ඉන්න බැහැ. හැම වෙලේම එනෙන්ත් නැහැ. ඉදි කට්ටකට එහෙම නුල දාන්න එහෙම බැහැ.සම්පූර්ණ අතම වෙවුලන්නේ නැහැ.ඇගිලි ටික තමා.ඉවසීමෙන් කරන්න ඕනේ පොඩි පොඩි වැඩ කරද්දී හොදට පේනවා මේක.

    @emoji diaries
    අත කොයි විදිහේ චලනයක්ද පෙන්න්නේ?
    අත විතරමද?
    ලියන්න පුලුවන්ද?
    ඇසිපිය කොහෙමාද?
    පෙනීම කොහොමද?
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,847
    39,857
    113
    Homagama
    ඔය අත් වෙව්ලන එක මටත් තියනව බන්. මගේ හිටපු ගමන් හෙනට වෙව්ලනවා . අපේ පව්ලෙන් එක ලෙඩක් වගේ සින් එකක්. අපේ දෙවැනි අයියටත් තියනව, අපේ තාත්තටත් තියනව.

    ⁣පවුලෙන් එනවානම් සැලකිලිමත් විය යුතුයි කලේගාන. සීයට තිබ්බාද?
    තාත්තාගේ ලක්ෂණ මතුවුනු වයසට වඩා අයියාට ඔියාට ඉක්මනට ආවාද?
    තව මසල්ස් එහෙම තදවෙන ගතියක් තියනවාද?
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ⁣පවුලෙන් එනවානම් සැලකිලිමත් විය යුතුයි කලේගාන. සීයට තිබ්බාද?
    තාත්තාගේ ලක්ෂණ මතුවුනු වයසට වඩා අයියාට ඔියාට ඉක්මනට ආවාද?
    තව මසල්ස් එහෙම තදවෙන ගතියක් තියනවාද?
    සීයට තිබ්බද කියල දන්නේ නම් නැ බන්.
    තාත්ත අයිය එක්ක ඔය ගැන කතා කරලවත් නැ බන්.
    මසල්ස් තදවෙන සින් එකක් නම් නැ..
    මේක එන්නේ උදේට තමයි හැබැයි, මොකද උදේට මම කන්නේ නැ. අඩුම ගානේ තේ එකකවත් බොන්නේ නැ. මොනවා හරි කාපු දවසට නැ සින් එක හැබැයි.

    මොකෝ සැලකිලිමත් විය යුතුයි කියල කිව්වේ.