මගේ අත් දෙක වෙවුලනවා - වෛද්‍ය උපදෙසක් දෙන්න

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    මගේ අත් දෙක වෙවුලනවා. එක තැන තියං ඉන්න බැහැ. හැම වෙලේම එනෙන්ත් නැහැ. ඉදි කට්ටකට එහෙම නුල දාන්න එහෙම බැහැ.සම්පූර්ණ අතම වෙවුලන්නේ නැහැ.ඇගිලි ටික තමා.ඉවසීමෙන් කරන්න ඕනේ පොඩි පොඩි වැඩ කරද්දී හොදට පේනවා මේක.

    @emoji diaries
     
    Last edited:

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ අත් දෙක වෙවුලනවා. එක තැන තියං ඉන්න බැහැ. හැම වෙලේම එනෙන්ත් නැහැ. ඉදි කට්ටකට එහෙම නුල දාන්න එහෙම බැහැ.
    අත් ට්‍රැක්ටර් පදිනව වැඩියි. ඒ නිසා විටමින් B අඩු වෙලා
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    උබටත් මොකෙක්හරි රැයක් දවාලක් නැතිව පුකේ අරිනවද? මස්සිනා අරින්න ගත්තම මුගෙත් පනනැති වෙලා නහර හීනිවෙලා ගියා @Randulaya
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    peripheral neuropathy

    අදාල නෑ
    ලගදි අහපු වචනයක්
    නිකන් දැම්මේ 😁
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    වෛද්‍ය උපදෙස් අහන්නෙ උඹ හිතන් ඉන්නෙ එළකිරිය Medical Forum එකක් කියලද? මේකෙ අහ අහ ඉන්න වෙලාවෙ ගිහින් Neurologist කෙනෙක් ට වත් පෙන්නපිය...
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    වෛද්‍ය උපදෙස් අහන්නෙ උඹ හිතන් ඉන්නෙ එළකිරිය Medical Forum එකක් කියලද? මේකෙ අහ අහ ඉන්න වෙලාවෙ ගිහින් Neurologist කෙනෙක් ට වත් පෙන්නපිය...
    යන්න බැහැ බං. වහිනවා. අනික මුං පුටුවේ ඉඳ ගත්තත් 5000ක් ගන්නවා
     
    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    යන්න බැහැ බං. වහිනවා. අනික මුං පුටුවේ ඉඳ ගත්තත් 5000ක් ගන්නවා
    හරි.. දැන් මෙකෙ එකෙක් කිවුවොත් අහවල් බාම් එක හොඳයි, අහවල් කැප්සියුල් එක හොඳයි කියල ඒව ගන්න ෆාමසියකට යන්නම වෙනවනෙ.. බයිල ගහන්නෙ නැතුව පල.. සිරාවට කියන්නෙ...
    නෑ නෑ, ඉස්සරහට පස්සට යනවා 🤣🤣
    මූ කොහොමත් ත්‍රීවීල් එලවන එකනෙ බං කරන්නෙ.. පොල්ල ඇදල වැඩිවෙලා වෙන්න ඇති..
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    හරි.. දැන් මෙකෙ එකෙක් කිවුවොත් අහවල් බාම් එක හොඳයි, අහවල් කැප්සියුල් එක හොඳයි කියල ඒව ගන්න ෆාමසියකට යන්නම වෙනවනෙ.. බයිල ගහන්නෙ නැතුව පල.. සිරාවට කියන්නෙ...

    මූ කොහොමත් ත්‍රීවීල් එලවන එකනෙ බං කරන්නෙ.. පොල්ල ඇදල වැඩිවෙලා වෙන්න ඇති..
    මට ත්‍රී විල් එකක් නෑ
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    සයිපොරොක්ස් කොලැක්සුම්.සාමානයයි.සතියට දෙපාරක් අතේ ගැහුවම අඩුවෙයි!
     
    • Haha
    Reactions: Nuwan Gimhana