මගේ අධ්‍යාපනේ

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    පිස්සුද බන් ජොබක් කරලා athal එකේ ඉදහන් බන්
    ජිවිතේ එක පාරක් විතරයි උබට නැති වුනේ
    රට පලයන් ජොබ් එකකට මිඩ්ල් east or korea වගේ උබ ගොඩ බන්
    උබලගේ pass එවුන් cmpz යනකොට උබට හොදට හම්බ කරන්න පුළුවන්

    :(:(:( ඒ උනාට....:(
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    උ.පෙ. ෆේල් කියන්නේ ඉතින් අහන්න දෙයක් නැහැනේ? මම වගේ ගොන් මැට්ටෙක් ට එතනින් එහාට මොනවද..ජීවිතේම ෆේල් තමා..

    බොට පිස්සුද බන්:angry::angry: AL කියන්නේ බුද්ධි පරීක්ෂණයක් නෙවේ. එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහත් නෙවේ. අපි campus ගිහින් 3rd year ඉන්නකොට අපේ AL fail සමහර යාළුවො ලක්ශේ දෙකේ පඩියට වැඩ:) AL pass උනත් නැතත් වැඩකාරය කොහොමත් තමුන්ගේ ගමන යනවා. විභාගෙට සමීකරණ ටික හරියට දාගන්න එකයි ජීවිතේට සමීකරණ ටික හරියට දාගන්න එකයි සෑහෙන වෙනස් :yes::yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    බොට පිස්සුද බන්:angry::angry: AL කියන්නේ බුද්ධි පරීක්ෂණයක් නෙවේ. එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහත් නෙවේ. අපි campus ගිහින් 3rd year ඉන්නකොට අපේ AL fail සමහර යාළුවො ලක්ශේ දෙකේ පඩියට වැඩ:) AL pass උනත් නැතත් වැඩකාරය කොහොමත් තමුන්ගේ ගමන යනවා. විභාගෙට සමීකරණ ටික හරියට දාගන්න එකයි ජීවිතේට සමීකරණ ටික හරියට දාගන්න එකයි සෑහෙන වෙනස් :yes::yes:

    උබල ඔහොම කිව්වට මේකේ කැම්පස් ගිය අයියල ඔහොම නෙමෙයි නේ කියන්නේ..:( \
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,546
    113
    Colombo
    1.Grade 5 - සිස්ස්ත්තේ පේල්
    2.OL - 4C, 3S, English Fail
    3.AL - 3B, Eng Fail
    4.Higher Education - Degree
    4.School එක - :P
    5.Campus එකත් දාපල්ලා Colombo - UCSC
     

    prazadx

    Well-known member
  • Sep 2, 2011
    2,008
    578
    113
    Gampaha
    1.Grade 5 : 168
    2.OL : A7 B3
    3.AL : C1 S2 (Bio)
    4.Higher Education : BIT
    4.School එක : RC
    5.Campus එක : UOC
     

    al matin

    Banned
    Nov 5, 2015
    202
    10
    0
    1.Grade 5 - fail. :(
    2.OL - fail :(
    3.AL - o/l fail mata mona a/l da
    4.Higher Education - koththu gahanna igena gatta
    4.School එක - ampare
    5.Campus එකත් දාපල්ලා - wassakata gihin tiyanawa peradeniya campus ekata. :(
     

    rangakw

    Banned
  • Jun 27, 2007
    688
    70
    28
    1.Grade 5 - pass
    2.OL - 6D, 4C
    3.AL - 2B,1C
    4.Higher Education - Msc
    4.School එක -දැම්මොත් අහුවෙනවා :no:
    5.Campus එකත් දාපල්ලා Wayamba uni(basic)/Mora (Msc.)
    6.Phd : අපෝ කරන්නේ නෑ:lol:
     

    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    1.Grade 5 - සිස්ස්ත්තේ පේල්
    2.OL - A-4 B-5 S-1
    3.AL - A-3 S-1(English)
    4.Higher Education - Degree -Human Resource Management (Special)
    4.School එක - PMV
    5.Campus - University Of kelaniya :)
     

    Expire

    Member
    Dec 28, 2015
    56
    9
    0
    1.Grade 5 - Fail
    2.OL - A5,B3
    3.AL - C2,S1
    4.Higher Education -
    4.School - Dharmapala
    5.Campus -
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    1.Grade 5 :(
    2.OL :love: පාස්.
    3.AL :(
    4.Higher Education :no:
    4.School එක :growl:
    5.Campus එකත් දාපල්ලා :no:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1.Grade 5 161
    2.OL 10 A's
    3.AL B,B,C (Bio )
    4.Higher Education :baffled: High :rofl:
    4.School (colombo bala bala balaa )
    5.Campus (ichem PVT/ Kelani /USA )