පිස්සුද බන් ජොබක් කරලා athal එකේ ඉදහන් බන්
ජිවිතේ එක පාරක් විතරයි උබට නැති වුනේ
රට පලයන් ජොබ් එකකට මිඩ්ල් east or korea වගේ උබ ගොඩ බන්
උබලගේ pass එවුන් cmpz යනකොට උබට හොදට හම්බ කරන්න පුළුවන්

ඒ උනාට....
පිස්සුද බන් ජොබක් කරලා athal එකේ ඉදහන් බන්
ජිවිතේ එක පාරක් විතරයි උබට නැති වුනේ
රට පලයන් ජොබ් එකකට මිඩ්ල් east or korea වගේ උබ ගොඩ බන්
උබලගේ pass එවුන් cmpz යනකොට උබට හොදට හම්බ කරන්න පුළුවන්

ඒ උනාට....
උ.පෙ. ෆේල් කියන්නේ ඉතින් අහන්න දෙයක් නැහැනේ? මම වගේ ගොන් මැට්ටෙක් ට එතනින් එහාට මොනවද..ජීවිතේම ෆේල් තමා..

AL කියන්නේ බුද්ධි පරීක්ෂණයක් නෙවේ. එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහත් නෙවේ. අපි campus ගිහින් 3rd year ඉන්නකොට අපේ AL fail සමහර යාළුවො ලක්ශේ දෙකේ පඩියට වැඩ
AL pass උනත් නැතත් වැඩකාරය කොහොමත් තමුන්ගේ ගමන යනවා. විභාගෙට සමීකරණ ටික හරියට දාගන්න එකයි ජීවිතේට සමීකරණ ටික හරියට දාගන්න එකයි සෑහෙන වෙනස් 

බොට පිස්සුද බන්AL කියන්නේ බුද්ධි පරීක්ෂණයක් නෙවේ. එල්ලෙන්න තියෙන අන්තිම පිදුරු ගහත් නෙවේ. අපි campus ගිහින් 3rd year ඉන්නකොට අපේ AL fail සමහර යාළුවො ලක්ශේ දෙකේ පඩියට වැඩ
AL pass උනත් නැතත් වැඩකාරය කොහොමත් තමුන්ගේ ගමන යනවා. විභාගෙට සමීකරණ ටික හරියට දාගන්න එකයි ජීවිතේට සමීකරණ ටික හරියට දාගන්න එකයි සෑහෙන වෙනස්
![]()
\1.Grade 5 - 176
2.OL - A9,C1
3.AL - B1,C2
4.Higher Education - BIT - University of Colombo
4.School - RC
5.Campus - University of Colombo

High
2.AAB
Commerce