මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බය වෙන්න එපා මචං...මානසිකව වැටෙන්න එපා...අම්මවත් ස්ට්‍රෝන්ග් තියපං...උඹත් ස්ට්‍රෝන්ග් වෙයං 💪💪...උඹට මොනව හරි උදව්වක් ඕනනම් මේකෙම දාපං...මේකෙ කොල්ලො ටික අනිව උඹට ඉන්නවා..අම්මට ඉක්මන් සුවය ලැබෙව්වා..!!!! බය නොවී ඉඳපන්..ඔක්කොම හරි යාවි....:yes::yes::yes:
     
    • Like
    Reactions: visalbro

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    okkomata kalin honda consultant kenek gen hariyata issue ekath kochchara pethirilada kiyala denaganna. ita passe itin wedeta bahinna
    kalabala wenna epa mulinma. ehema unama leda thawath down wenawa
    mulinma lede mokadda eka honda karanna cost ekai time frame ekai ganin.
    ethanin ehata api balamu kohomada karanne kiyala
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    අම්මට ඉක්මනින් නිරොගී සුවය ලැබේවා කියල ප්‍රාර්තනා කරනව මචන්. 🙏🙏