ඇඟත් එක්ක හිරිවැටිල ගියා ඒක දැකල.
ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා...
ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා...
අපෝ බන්. මම දන්න 4 දෙනෙක් මෙයාගෙන් බෙහෙත් ගත්ත. අපේ නෑන (අයියගේ wife) එක්කෙනෙක්. කිසිම සුවයක් උනේ නැ. අපරාදේ නාස්ති කරපු කාලය මූ ගාවට ගිහින්. අනිත් තුන්දෙනත් අපේ ගෙවල් පැත්තේ. ඒ එක්කෙනෙක් වත් ජිවතුන් අතර නැ දැන්.මම දන්න අය ඉන්නවා අනොජ් සිල්වගෙන් බෙහෙත් කරන් හොඳ උණු... හැබැයි ගොඩක් අය මේවාට විරුද්ධයි... අනික එහෙන් බෙහෙත් ගන්නවා නම් කියන වත් පිළිවෙත් රකින්න ඕනේ... කියන කෑම කන්න ඕනේ...
අපෝ ඔව් මමත් කියන්නෙ සිංහල වෙදකම කෙසේ වෙතත් දැන් ඉන්න සිංහල වෙද්දු පස්සේ නම් යන්නම එපා. මම දන්න අය ඉන්නව හොඳ කරන්න පුළුවන් වෙලත් බේත් සැරයි කියල සිංහල වෙදකම් කරන්න ගිහින් ජීවිතය නැති උන. උන් කරන්නේ සල්ලි ගරන එක. මම දන්නේ නෑ හොඳ අයත් කලාතුරකින් හරි ඉන්නවද කියලනම්. ඒත් risk එකක් ගන්න ඕනි නෑ නෙ.අපෝ බන්. මම දන්න 4 දෙනෙක් මෙයාගෙන් බෙහෙත් ගත්ත. අපේ නෑන (අයියගේ wife) එක්කෙනෙක්. කිසිම සුවයක් උනේ නැ. අපරාදේ නාස්ති කරපු කාලය මූ ගාවට ගිහින්. අනිත් තුන්දෙනත් අපේ ගෙවල් පැත්තේ. ඒ එක්කෙනෙක් වත් ජිවතුන් අතර නැ දැන්.
Spread eka wadi cancer ekakt sinhala beheth hari yanne ne...spreading eka adu cancer ekakt nam yam taramakata hoda kraganna pluwan...eth wadipura sinhala weddu inne salli garana ewun..un dannwa gewal dorawal wikunala hari minissu owata beheth kranwa kiyala..අපෝ ඔව් මමත් කියන්නෙ සිංහල වෙදකම කෙසේ වෙතත් දැන් ඉන්න සිංහල වෙද්දු පස්සේ නම් යන්නම එපා. මම දන්න අය ඉන්නව හොඳ කරන්න පුළුවන් වෙලත් බේත් සැරයි කියල සිංහල වෙදකම් කරන්න ගිහින් ජීවිතය නැති උන. උන් කරන්නේ සල්ලි ගරන එක. මම දන්නේ නෑ හොඳ අයත් කලාතුරකින් හරි ඉන්නවද කියලනම්. ඒත් risk එකක් ගන්න ඕනි නෑ නෙ.