මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මම දන්න අය ඉන්නවා අනොජ් සිල්වගෙන් බෙහෙත් කරන් හොඳ උණු... හැබැයි ගොඩක් අය මේවාට විරුද්ධයි... අනික එහෙන් බෙහෙත් ගන්නවා නම් කියන වත් පිළිවෙත් රකින්න ඕනේ... කියන කෑම කන්න ඕනේ...
    අපෝ බන්. මම දන්න 4 දෙනෙක් මෙයාගෙන් බෙහෙත් ගත්ත. අපේ නෑන (අයියගේ wife) එක්කෙනෙක්. කිසිම සුවයක් උනේ නැ. අපරාදේ නාස්ති කරපු කාලය මූ ගාවට ගිහින්. අනිත් තුන්දෙනත් අපේ ගෙවල් පැත්තේ. ඒ එක්කෙනෙක් වත් ජිවතුන් අතර නැ දැන්.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    Machan cancer beheth sahenna depend wenwa cancer eka dan tyna stage ekath ekka..mam mehema kiyanne matat oka athdakimama tibuna nisa..ammata ikman suwa prarthana karanwa machan..puluwan nam hodama de dehan gunasekara private channel dala ghn hambela kata karapan..aththama situation eka kiyai ubata..eta passe balanna mokada kranna pluwan kiyala..kisima kenek kiwwa paliyata tan tan wala ekka yann hadanna epa machan,,ganna decision ekak doc meet unata passe ganna..budu saranai..
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    අපෝ බන්. මම දන්න 4 දෙනෙක් මෙයාගෙන් බෙහෙත් ගත්ත. අපේ නෑන (අයියගේ wife) එක්කෙනෙක්. කිසිම සුවයක් උනේ නැ. අපරාදේ නාස්ති කරපු කාලය මූ ගාවට ගිහින්. අනිත් තුන්දෙනත් අපේ ගෙවල් පැත්තේ. ඒ එක්කෙනෙක් වත් ජිවතුන් අතර නැ දැන්.
    අපෝ ඔව් මමත් කියන්නෙ සිංහල වෙදකම කෙසේ වෙතත් දැන් ඉන්න සිංහල වෙද්දු පස්සේ නම් යන්නම එපා. මම දන්න අය ඉන්නව හොඳ කරන්න පුළුවන් වෙලත් බේත් සැරයි කියල සිංහල වෙදකම් කරන්න ගිහින් ජීවිතය නැති උන. උන් කරන්නේ සල්ලි ගරන එක. මම දන්නේ නෑ හොඳ අයත් කලාතුරකින් හරි ඉන්නවද කියලනම්. ඒත් risk එකක් ගන්න ඕනි නෑ නෙ.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    අපෝ ඔව් මමත් කියන්නෙ සිංහල වෙදකම කෙසේ වෙතත් දැන් ඉන්න සිංහල වෙද්දු පස්සේ නම් යන්නම එපා. මම දන්න අය ඉන්නව හොඳ කරන්න පුළුවන් වෙලත් බේත් සැරයි කියල සිංහල වෙදකම් කරන්න ගිහින් ජීවිතය නැති උන. උන් කරන්නේ සල්ලි ගරන එක. මම දන්නේ නෑ හොඳ අයත් කලාතුරකින් හරි ඉන්නවද කියලනම්. ඒත් risk එකක් ගන්න ඕනි නෑ නෙ.
    Spread eka wadi cancer ekakt sinhala beheth hari yanne ne...spreading eka adu cancer ekakt nam yam taramakata hoda kraganna pluwan...eth wadipura sinhala weddu inne salli garana ewun..un dannwa gewal dorawal wikunala hari minissu owata beheth kranwa kiyala..
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,430
    1,455
    113
    IN THE INTERNET
    මචං සහන සත්කාරක එකට ගත්තනම් (Palliative care) ගන්නේ ඒ ලෙඩ්ඩු හොඳ කරන්න බැරි අය. දැනට තියෙන අමාරු වලට විතරයි ප්‍රතිකාර කරන්නේ, කැක්කුම් වගේ ඒවට (symptomatic care,) ලෙඩේ හොඳ කරන්න බෙහෙත් කරන්නේ නැ. සාමාන්‍යයෙන් සහන සත්කාර වලට ගන්නකොට ලෙඩාට පවුලේ අයට ඔය විතර කියනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම සිංහල වෙද්දු ගැන නම් දන්නේ නෑ මචන් සොරි.. උඹ පුළුවන් තරම් පින් අතේ වැඩත් කරපං.. අම්මට අතගස්වලා..මේවගේ වෙලාවක ඒ වගේ හැම දෙයක්ම වටිනවා bro..
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    තෙරුවන් සරණින් දෙවි රැකවරණින් අම්මා ඉක්මනින් නිරෝගී වේවා
     
    • Like
    Reactions: KSPathirana