eyagen thama maharagamin karanne yaluMachan cancer beheth sahenna depend wenwa cancer eka dan tyna stage ekath ekka..mam mehema kiyanne matat oka athdakimama tibuna nisa..ammata ikman suwa prarthana karanwa machan..puluwan nam hodama de dehan gunasekara private channel dala ghn hambela kata karapan..aththama situation eka kiyai ubata..eta passe balanna mokada kranna pluwan kiyala..kisima kenek kiwwa paliyata tan tan wala ekka yann hadanna epa machan,,ganna decision ekak doc meet unata passe ganna..budu saranai..
ane bn.............මචං සහන සත්කාරක එකට ගත්තනම් (Palliative care) ගන්නේ ඒ ලෙඩ්ඩු හොඳ කරන්න බැරි අය. දැනට තියෙන අමාරු වලට විතරයි ප්‍රතිකාර කරන්නේ, කැක්කුම් වගේ ඒවට (symptomatic care,) ලෙඩේ හොඳ කරන්න බෙහෙත් කරන්නේ නැ. සාමාන්‍යයෙන් සහන සත්කාර වලට ගන්නකොට ලෙඩාට පවුලේ අයට ඔය විතර කියනවා.
machan amma dan inne සහන සත්කාරක unit ekeda..e
eyagen thama maharagamin karanne yalu
ඉන්දියාවේ යවන්න..මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))
මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.
අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...
පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....
බොහොම පිං......