මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

Chandima911

Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    Dr Dehan gunasekara consult කරලා බලන්න, මගේ යාලූවෙක්ගේ blood cancer එක හොඳටම හොඳ කලා,
     
    • Like
    Reactions: animation

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    e
    Machan cancer beheth sahenna depend wenwa cancer eka dan tyna stage ekath ekka..mam mehema kiyanne matat oka athdakimama tibuna nisa..ammata ikman suwa prarthana karanwa machan..puluwan nam hodama de dehan gunasekara private channel dala ghn hambela kata karapan..aththama situation eka kiyai ubata..eta passe balanna mokada kranna pluwan kiyala..kisima kenek kiwwa paliyata tan tan wala ekka yann hadanna epa machan,,ganna decision ekak doc meet unata passe ganna..budu saranai..
    eyagen thama maharagamin karanne yalu
     

    Goviraala

    Active member
  • Oct 3, 2017
    320
    198
    43
    Welimada
    තෙරුවන් සරණින් අම්මට ඉක්මනට සුව වෙන්න කියල පතනවා..
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,224
    4,125
    113
    අම්මට ඉක්මනට සුව වෙන්න කියල පතනවා.
     

    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,507
    903
    113
    ඉක්මනටම සුව වෙන්න කියලා පතනවා සහෝ..
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මචං සහන සත්කාරක එකට ගත්තනම් (Palliative care) ගන්නේ ඒ ලෙඩ්ඩු හොඳ කරන්න බැරි අය. දැනට තියෙන අමාරු වලට විතරයි ප්‍රතිකාර කරන්නේ, කැක්කුම් වගේ ඒවට (symptomatic care,) ලෙඩේ හොඳ කරන්න බෙහෙත් කරන්නේ නැ. සාමාන්‍යයෙන් සහන සත්කාර වලට ගන්නකොට ලෙඩාට පවුලේ අයට ඔය විතර කියනවා.
    ane bn.............
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,035
    3,729
    113
    උදේ හවස බුදුගුණ සිහිකරන්න කියන්න අම්මට
    මඤ්ඤොක්කා කන්න දීපන්...පිලිකා සෛල විනාස කරන්න පුලුවන් ඒවට...අග්න්‍යාසයේ පිලිකා සෛල විනාස කරන්න පුලුවන්ද කියලනම් දන්නෑ කෝකටත් දීලා බලපන්
    පුලුවන්තරම් මනස සැහැල්ලුවෙන් තියාගන්න ඕන
    භාවනා කරන්න පුලුවන්නම් තවත් හොදයි
    ඔතන හරියට බෙහෙත් දෙන්නැත්තම් හොද ඩොක්ට කෙනෙක්ට පෙන්නහන්
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    ඉල්ලපු උදව්ව වෙනුවට වෙන දේවල් මෙතන කියන්න වෙන එකට sorry

    මුලින්ම ආසාදිත සෛලවල පැතිරීම කොච්චරක්ද කියලා ඇත්ත තත්වය අහලා දැනගන්න. තවම පැතිරිලා නැත්නම් එකම තැනක විතරක් තියෙනවා නම් ගොඩක් දුරට ඒක පාලනය කරගන්න පුලුවන් වෙයි. ඒක මුලින් ඉංග්‍රීසි බෙහෙත් වලින් කරලා පාලනය වුණාට පස්සේ සිංහල බෙහෙත් වලින් කරාට කමක් නෑ. ඒත් මාස කිහිපයක සැරයක් තත්ත්වය බලාගන්න ඕනි පරීක්ෂණ කරලා අවධානෙන් ඉන්න

    හැබැයි පැතිරීම ගොඩක් වැඩි නම් කල් ගිහින් වැඩි නම් වෙන අවයව වලටත් පැතිරිලා නම් කවුරුවත් කිව්වා කියලා සිංහල බෙහෙත් වලින් හොඳකරන්න පුලුවන් කියලා දුර තැන් වල එක්කන් ගිහින් හෙම්බත් කරවන්න යන්න එපා. ඒ වෙනුවට අම්මා ඉන්න කාලේ හොඳින් සතුටින් ඉන්න දේවල් කරන්න.

    මේකේ අනිත් අය කියලා තිබුණා වගේ අනෝදා, පොලොස් වගේ දේවල් වැඩිපුර කන්න දෙන්න.

    මේ වෙද්දි රටේ තත්වේ එක්ක ඕනි ඖෂධ හිඟ වෙනකොට රජයේ රෝහල්වල ඔය වගේ රෝග වලදි ප්‍රමුඛත්වය දෙන්නෙ තරුණ අයට. අපි අකමැතිවුණත් ඇත්ත තත්වය ඒක

    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,655
    1
    4,506
    113
    Matale
    ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා උබලගෙ අම්මට බුදු සරණයි !!!
    හිත ශක්තිමත් කර ගනින් මචං.
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,567
    1
    32,268
    113
    - උඩරට -
    මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....


    බොහොම පිං......
    ඉන්දියාවේ යවන්න..
     
    • Like
    Reactions: HAneo

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    පිළිකා හොඳ කරන සින්හල වෙද්දු කියල ඉන්න හොරු පස්සෙ නම් යන්න එපා සල්ලි වියදම් කරගෙන මචන්