මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

elajani

Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    මගේ රත්තරන් අම්මට අග්නාසයේ පිළිකාවක් හැදිලා යාලුවනේ.. හරිම වේදනාවෙන් කියන්නේ. මට මේකට උදව් කරන කෙනෙක්ට දහස් වාරයක් පින් සිද්ද වෙනවා.... පව්ලේ හැමෝම නිරෝගීව ඉන්න ඒ පිනම ඇති....මට මේක කියන්න ලජ්ජා නෑ. (ඇස්වල කදුළු පුරවාගෙන කියන්නේ. මට වෙන කියන්න කෙනෙක් නැති නිසා)))

    මගේ අම්මට පිළිකාවක් හැදිලා. මහරගම හොස්පිටල් එකේ අමාරුවෙන් ඉන්නේ. මට තේරුණා දෙයක් තමා 50+ වැඩි ය ගැන වැඩි සැලකිල්ලක් නෑ. හොස්පිටල් එකෙන් බෙහෙත් කරන්නේ නෑ.. වේදනා නාශක විතරයි දෙන්නේ... මට හිතෙන්නේ එඅටේ බෙහෙත් නැති නිසා වෙන්න ඇති. දහස් වාරයක් පින සිද්ද වෙන්න. මගේ අම්ම ගොඩක් අමාරුවෙන් ඉන්නේ. වේදනාවෙන් කෑගහනවා. අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නම්. ඔයාල දන්නා සිංහල බෙහෙත් කරන වේද මහත්තයෙක් හරි මේකට බෙහෙත් කරගන්න හොද තැනක් හරි කියනවද???? නැගිටින්නවත් බෑ. දෙන්නෙක් අල්ලාගෙන ටෝයිටට් යන්නෙත්. ගිහින් හෝදගන්නවත් බෑ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ.

    අත් දෙක අල්ලලා වැදලා ඉල්ලන්නේ. ආත්ම ගානකට මේ පින ඇති. මට මගේ අම්මව සනීප කරගන්න හොද තැනක් කියන්න..... ලෝකේ කොහේ උනත් කමක් නෑ. ගෙදර විකුනලා, නයට අරන් හරි මම අම්මව සනීප කරගන්නවා...

    පින් සිද්දවෙයි මට හොද තැනක් කියන්න...... මතු බුදුවෙන්න ඒ පිනම ඇති ඔයාලට....


    බොහොම පිං......
    කටුපිල
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    එක දෙයක් කියන්නම් පුතේ සිංහල බෙහෙත් කරන කැරි බැල්ලිගේ පක්කු ගාවට නම් අඩියක් තියන්න එපා.මන් 5 වසරේ විබාහගය ලියන්න ඔන්න මෙන්න ඉද්දි අපේ අම්මට ගර්බාශේ පිලිකාවක් කියලා දැනගත්තේ.සිංහල බෙහෙත් කරන්න ඇවිද්දා හැම හුත්තෙම.වැඩක් උනේ නෑ.සිංහල බෙහෙත් බල්ලෝ කැරි බොරු කරන්නේ.ඕකුන්ගේ පවුල් වලටත් හෙන ගහන්න ඕන.අර දියවැඩියාව සුව කරනවා කියලා දෙරනේ රැවුල් තඩියෙක් නෝන්ඩි උනේ.එන්න ඒ පකයවත් හොයාගන ගියා කන්දක් බඩ ගගා.හොදට මට්ටු උනා.ඊට පස්සේ අපේක්ශා එකේ ඉදියා බලවර්දන කියලා doctor කෙනෙක්.එයාද කොහෙද ඒ දවස් වල head ඉදියේ.එයාටම තමා පෙන්නුවේ private channel කරලා.දැන් නම් හොදටම හොදයි අම්මට.ඔය කරන්ට් එහෙම අල්ලනවා.කොන්ඩේ එහෙම යනවා.ගොඩක් අය මැරෙනවා වාසනාව තිබ්බොත් බේරෙයි.
     
    • Love
    Reactions: Kalegana

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    අම්මට ඉක්මනට සනීප වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මචං 🙏
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,287
    4,086
    113

    මේ යකා විනාඩි දෙකෙන් මගෙ අක්මාවෙ අව්ලක් ඇල්ලුව බං ,මමවත් දන්නැති 🙏🙏🙏🙏.
    මම කොරවෙලා ගියේ,පස්සෙ ස්කෑන්ස්,ලිවර් ෆන්ශන් ටෙස්ට් වලින් ඔප්පු වූනා ,මිනිහගෙ බේත් ටිකක් සැරයි,මම වෙස්ටර්න් මෙඩිසින් වලින් ගොඩ දැම්මෙ ,බට් මම ණයගැතී මේ මනුස්සයට 🙏🙏

    මචන් නැතිවෙන්න දෙයක් ධැන් නැති නිසා ,මෙයා ගාවට දවසක් එක්ක පලයන් ,පුලුවන් දෙයක් තිබ්බොත් කරයි
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,376
    113
    India we kava hari contact karala balanna. Anith rataval valata vada poddak budget friendly.

    anyways ammata ikmanata saneepa vei. Dont worry.
     
    • Like
    Reactions: animation

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,911
    1,571
    113
    ඉක්මනට හොඳ වෙන්න කියල ප්‍රාර්තනා කරනව
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113
    dawasata paya 20+ fasting hitiyama, bath pan wage suger ena kaama nogena elawalu, biththara wage dewal witharak aran hitiyama cancer adu wenawa/nathi wenawa kiyala aluth research thiyanawa.. hamotama karanna puluwanda barida danne naha..
    poddak e dewal ganath hoyala balanna..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,979
    40,865
    113
    කැන්සර් එක මොකක්ද? හොස්පිට්ල් එකෙන් පරීක්ෂන ටික හරි කරගෙන ලෙඩේ ගැන රිපොට් පුළුවන් තරම් එකතු කරගෙන සිංහළ බෙහෙත් කරන්න.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මහරගම තමා ඉන්න හොඳම තැන බ්‍රදර්.
    අපේ අම්මත් කාලයක් බේත් අරං දැං ශේප් එකේ ඉන්නව.
    තත්වය ටිකක් අමාරු නං සිංහල බේත් කරන්න යන්න එපා.
    ඔතනම ඉන්න. ලංකාවෙ පිලිකා ලෙඩෙක් ට හොඳම තැන ඔතන තමා.
    (දැං බේත් නැති ප්‍රශ්න නිසා මොන වගේ තත්වයක් තියෙනව ද දන්නෙ නෑ, හොඳම වැඩේ කන්සල්ටන්ට් ව ප්‍රයිවෙට් හම්බෙලා කතා කරන එක. දෙන්න ඕන බේතක් නැත්තං එලියෙන් හරි හොයල ගෙනත් දෙන්න)
    සුවය පතනව !