මගේ අම්මට පිළිකාවක් හැදිලා... පින් සිද්ද වෙයි........

super077

Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන්, විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන්, උතුම් තුරුණුවනේ අශිර්වාදයෙන් සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා!
     

    redblack

    Member
    Jan 15, 2022
    4
    1
    3
    Consult Prof. Aloka Pathirana he is a surgeon (Kalubowila Hospital and can be channelled in Lanka Hospital), he will advice you on this regard. If it can be treated with a surgery he (and his team) is the best (since this is a gastrointestinal cancer). Generally pancreatic cancers have poor prognosis even after surgeries.
    සින්හල බෙහෙත් ගොඩාක් හොදයි. ටිකක් මහන්සි වෙලා බෙහෙත් හදාගෙන බෙහෙත් කරන්න වෙවි සින්හල බෙහෙත් කරනවනම් හොද සින්හල වෙද මහත්තයෙක් බලලා බෙහෙත් කරන්න. සනීප කරන්න පුලුව්න් මට්ටමනම් අනිවා බාරගෙන බෙහෙත් කරලා ගොඩ දාවි. රත්නපුර මල්වල පත්තෙ පිලිකා වලටම බෙහෙත් කරන වෙඩ මහත්තයෙක් ඉන්නව ටිකක හොයල බලන්න තවත් අය ඉන්න්ව ගොඩක් පරසිඩ්ද අය නෙවි එ උනාට නියම සින්හල වෙද මහත්වරු.
     

    sajith1100

    Well-known member
  • May 27, 2012
    457
    295
    63
    ස්වභාවධර්මයේ ආශිර්වාදයෙන්, විශ්ව ශක්තියේ ආශිර්වාදයෙන්, උතුම් තුරුණුවනේ අශිර්වාදයෙන් සුවපත් වේවා! සුවපත් වේවා! සුවපත් වේවා! ඔබගේ අම්මට නිදුක් නිරෝගී සම්පත්තියම උදාවේවා. තෙරුවන් සරණයි.
     

    shashikaxp

    Well-known member
  • Apr 12, 2009
    813
    195
    63
    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
     

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඉක්මනින් සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා