මගේ අලුත්ම සින්දුව

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මගේ අලුත්ම සින්දුව

    නිකන් ඉන්න වෙලාවට hobby එකට keyboard එක play කර කර හිටියට, පිළිවෙලට එක සින්දුවක්වත් හදන්න ඕන කියල හිතල පහුගිය සති අන්තයේ වැඩට බැස්ස.

    music එකෙන් පටන් අරගෙන සිංදුවකුත් ලියල, සින්දුව කියලත් නැවතුනේ අන්තිමට.:lol:

    මට හොඳට සින්දු කියන්නනම් බෑ. ඒත් සින්දු කියන්න පුළුවන් එකෙක් අහල පහල හිටියේ නෑ.
    අනික සින්දුව කිව්වට පස්සේ සින්දුව 100% මගේ වැඩක්නේ. ඒකත් ආතල් හින්ද පුළුවන් විදිහට ඒකත් කියා ගත්ත.

    මේක මගේ පලවෙන english සින්දුව. සිංහල එකක් හදන්න හිතාගෙන තමයි පටන් ගත්තේ. පස්සේ english වලට පැන්න.:rofl:

    බලල අඩු පාඩු කියන්නකෝ.

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ලස්සනයි මචන්. මචන් Music එක කටහඬ ට වඩා ටිකක් ඇහෙනවා. එහෙම තැන් වල පැහැදිලි මදි වගේ. Vocals වලට වඩා Music වලට Concentration එක යනවා එතකොට.
     
    udinuka

    Well-known member
  • Oct 11, 2011
    814
    69
    48
    machan slow song akakata wada speed song akak ubata match wei..(mama music gena mokawat danne na..nikan hituna hinda keewe..)
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචෝ උච්ච ස්වර අඩු කරලා පහත් ස්වර වලින් බෙදලා පිච් එකට ගනින්,:dull:ඒක සමාන කරලා වොයිස් එක ගදා ගනින්.:baffled:
    :lol:

    සුපිරි යකෝ.
    11.gif
    මියුසික් එක උඹේ වොයිස් එකට වැඩිය ඇහෙනවා:rolleyes:,ඒක විතරයි අවුල.:yes:උඹේ කට හඬ ෆට්ට:dull:.මෙතනින් නවතින්න එපා.:angry:උඹට හදවතින්ම සුභ පතනවා මචෝ:cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලස්සනයි මචන්. මචන් Music එක කටහඬ ට වඩා ටිකක් ඇහෙනවා. එහෙම තැන් වල පැහැදිලි මදි වගේ. Vocals වලට වඩා Music වලට Concentration එක යනවා එතකොට.

    දිගටම කරමු මචන්....

    ජයවේවා

    machan slow song akakata wada speed song akak ubata match wei..(mama music gena mokawat danne na..nikan hituna hinda keewe..)

    මචෝ උච්ච ස්වර අඩු කරලා පහත් ස්වර වලින් බෙදලා පිච් එකට ගනින්,:dull:ඒක සමාන කරලා වොයිස් එක ගදා ගනින්.:baffled:
    :lol:

    සුපිරි යකෝ.
    11.gif
    මියුසික් එක උඹේ වොයිස් එකට වැඩිය ඇහෙනවා:rolleyes:,ඒක විතරයි අවුල.:yes:උඹේ කට හඬ ෆට්ට:dull:.මෙතනින් නවතින්න එපා.:angry:උඹට හදවතින්ම සුභ පතනවා මචෝ:cool:

    අදහස් වලට ගොඩක් ස්තුතියි මචන්ලා. vocal දාල පුරුද්දක් නෑ. ඒක හින්ද මේ අදහස් හුඟක් වටිනවා.:yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මචන් කීබෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරලද හැදුවෙ...සුපිරි..මියුසික්..මචන් පුලුවන් නම් එෆ් එල් ,කියුබේස් වගේ ඉගෙන ගන්න.ප්‍රෝග්‍රෑම් කරන්න ලේසියි....:yes:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ela machan :yes:

    podi aulakata thiyenne lyrics thama :P

    lyrics වල අවුල මොකද්ද කියලත් කියාගෙනම පලයන් ඉතින්.අවුල මොකද්ද කියල මම දන්නෙ නෑනෙ.:P

    :)

    මචන් කීබෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරලද හැදුවෙ...සුපිරි..මියුසික්..මචන් පුලුවන් නම් එෆ් එල් ,කියුබේස් වගේ ඉගෙන ගන්න.ප්‍රෝග්‍රෑම් කරන්න ලේසියි....:yes:

    thank you. ableton live8 පාවිච්චි කලෙ මචන්. keyboard එකෙන් midi අරගෙන හැදුවෙ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇත්තටම ගොඩාක් ලස්සනයි වොයිස් එකයි ලිරික්ස් මියුසික් ඔක්කොම.ඊලඟ සැරේ සිංහල සිංදුවක් කරන්න.:)
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචන් කීබෝඩ් එකෙන් ප්‍රෝග්‍රෑම් කරලද හැදුවෙ...සුපිරි..මියුසික්..මචන් පුලුවන් නම් එෆ් එල් ,කියුබේස් වගේ ඉගෙන ගන්න.ප්‍රෝග්‍රෑම් කරන්න ලේසියි....:yes:
    midi file ganna site ekk thiyenwada