මගේ අලුත් ඩයට් එක.

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    බඩ බස්ස ගන්නයි ලෙඩ අඩු කරගන්නයි පොඩි කෑම වෙනසක් කලා. fasting කරනව 16hours
    මේක මෙහෙමයි මම දවල් 12/ඉඩලා රෑ 8 වෙනකl feeding window එක set කලා .

    මේන් ඩිශ් එක 12 ට ගන්න

    මාවී(100g)+රටකජු(groundnut) +කුරුදු
    කුඩු
    මාලූ බලයා/තලපත් 200g

    එලවලු තම්බපු
    බෝන්චි 50g
    වට්ටක්කා 50g
    ගොටුකොල 50g
    බීට් 50g
    කැරට් 50g
    නිවිති 50g
    අන්තිමට green tea

    ආයෙත් හවස 4 වගේ avacado juice+bee honey

    ආයෙත් 6ට බිත්තර 2ක් කනවා .තව ඕටස් වේලපු මිදි සහ කේසෙල් කිරි එක්ක(එල කිරි නැහැ/highland)

    ආයෙත් රෑට නිදාගන්න පැය 1/2 වගේ කලින් අලුපුහුල්+bee honey සහ උදේ නැගිට්ටහම උණු වතිරට(නොට් බොඉල්ඩ්) මී පැනි ටිකක් දාලා බොනවා.මේක නම් sadhguru ගෙ එකක් test කරලා බලන්න.

    මට මේකෙ ලොකු අවුලක් නැහැ. උදේට නම් හොදට ඇහැරෙනවා කම්මැලි නැතිව. තව කබ පණු කෙල එහ්‍රම නැති තරම් මේ ටිකේ (1week).
    මේක අවුලක් වෙන එකක් නැහැ නේද බ්‍රෝස්ලා.මොකද උදේට හන්දියට (1km ) දුවන්න බැලුවෙ.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    6e50bfd194c4a3cecb234fbfcbb62373.jpg
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    matath bara adu kara ganna oni ban,try karanawa,koheda,thawath enna enna bara wedi wenawada manda :( mata gas thiyenawa pattetama eka nisa godak wela badakinne innath ba,mala karumayak wela thiyenne.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    matath bara adu kara ganna oni ban,try karanawa,koheda,thawath enna enna bara wedi wenawada manda :( mata gas thiyenawa pattetama eka nisa godak wela badakinne innath ba,mala karumayak wela thiyenne.
    Ow bn ge atule awidina ekak witarayi mamath .munath ekka mahath wela hena kathayi. Thawa giyoth ledath ewi.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    kokatath blood ekak ehema check karala balapan fatty liver ehema,math check kara nikamata,baladdi badu seratama awith.
    Ow mage cousin kenekuth kiwwa fatty liver awa kiyala.eyata 27yi bn. Mamath balanna one checkup ekak dala
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,604
    22,751
    113
    අම්බකිස්ස
    ඔයාගේ කැලරි කවුන්ට් එකට අනුව බලලා ගාන හදලද ගත්තේ.මුලින්ම half plate කරලා පටන් ගත්තොත් බඩ හුරු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ කන්න.දුවන්න විදිහක් නැත්තං jumping rope එක කරන්න දවසට 1000ක් විතර දිව්වා වගේ තමයි.ඔයා සැරටම කරන්න ප්ලෑන් කරලා වගේ නිසා සුබ පතනවා දැන් බරයි අඩු වුනාම බරයිත් දාන්න slwg එකට join වෙන්න මෝටිවේශන් එකක් එනවා.අනිකේ ඒකෙන් උපදෙස් එහෙමත් හම්බෙනවා.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔයාගේ කැලරි කවුන්ට් එකට අනුව බලලා ගාන හදලද ගත්තේ.මුලින්ම half plate කරලා පටන් ගත්තොත් බඩ හුරු වෙනවා පොඩ්ඩ පොඩ්ඩ කන්න.දුවන්න විදිහක් නැත්තං jumping rope එක කරන්න දවසට 1000ක් විතර දිව්වා වගේ තමයි.ඔයා සැරටම කරන්න ප්ලෑන් කරලා වගේ නිසා සුබ පතනවා දැන් බරයි අඩු වුනාම බරයිත් දාන්න slwg එකට join වෙන්න මෝටිවේශන් එකක් එනවා.අනිකේ ඒකෙන් උපදෙස් එහෙමත් හම්බෙනවා.
    Ela ela .bath gilala mehema kawaga satisfied naha wage .thama hiru naha.mata meka.
    ඩයට් කොරල බඩ බස්සන්න බෑ , නළලෙන් දාඩිය දම්මගන්න ඕනා
    Mokakda e wade .kohomada karanne.
    Hari rathu miris nane diat ekata ekama madayi
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔය කුණුහරුප මොකුත් නෑ.... තුන් වේල අහු වුනු දෙයක් කනවා... හැබැයි ඩේලි වර්ක් අවුට් කරනවා... බර ගාණට, බඩ ගාණට තියෙනවා....
     
    • Wow
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඔය කුණුහරුප මොකුත් නෑ.... තුන් වේල අහු වුනු දෙයක් කනවා... හැබැයි ඩේලි වර්ක් අවුට් කරනවා... බර ගාණට, බඩ ගාණට තියෙනවා....
    Mama ge atule awidina ekak witarayi.
    Hamadama ekama dewal tika karanne.

    Couch to 5k karapan...duwanna patan gannawa nam phone ekata app eka dagena pattam program eka
    Ela mama balannam.