බඩ බස්ස ගන්නයි ලෙඩ අඩු කරගන්නයි පොඩි කෑම වෙනසක් කලා. fasting කරනව 16hours
මේක මෙහෙමයි මම දවල් 12/ඉඩලා රෑ 8 වෙනකl feeding window එක set කලා .
මේන් ඩිශ් එක 12 ට ගන්න
මාවී(100g)+රටකජු(groundnut) +කුරුදු
කුඩු
මාලූ බලයා/තලපත් 200g
එලවලු තම්බපු
බෝන්චි 50g
වට්ටක්කා 50g
ගොටුකොල 50g
බීට් 50g
කැරට් 50g
නිවිති 50g
අන්තිමට green tea
ආයෙත් හවස 4 වගේ avacado juice+bee honey
ආයෙත් 6ට බිත්තර 2ක් කනවා .තව ඕටස් වේලපු මිදි සහ කේසෙල් කිරි එක්ක(එල කිරි නැහැ/highland)
ආයෙත් රෑට නිදාගන්න පැය 1/2 වගේ කලින් අලුපුහුල්+bee honey සහ උදේ නැගිට්ටහම උණු වතිරට(නොට් බොඉල්ඩ්) මී පැනි ටිකක් දාලා බොනවා.මේක නම් sadhguru ගෙ එකක් test කරලා බලන්න.
මට මේකෙ ලොකු අවුලක් නැහැ. උදේට නම් හොදට ඇහැරෙනවා කම්මැලි නැතිව. තව කබ පණු කෙල එහ්රම නැති තරම් මේ ටිකේ (1week).
මේක අවුලක් වෙන එකක් නැහැ නේද බ්රෝස්ලා.මොකද උදේට හන්දියට (1km ) දුවන්න බැලුවෙ.