මගේ අලුත් නිවහනට ත්රස්තවාදී ප්රහාර
එලකිරි එන්නේ නැ කියලා මම ගියාට. ගිහින් සෙටල් වෙලා ගෙනාපු බඩු ටික අස් කරගන්නත් කලින් බලපන් වෙච්ච දේ.. කාලකන්නි යාක්කු කෙලිනවා ඉවරයක් නැ.. අද රෙස්ටුවරන්ට් එකකටයි මැච් එකකටයි කෙලලා.. මිනිස්සු සැහෙන්නට මැරිලා.. බොඩර් වහලා කියලයි ආරන්චිය. ගෙදරින් එලියට බහින්නත් බයයි..

aai elakiriya daala yanna epa