මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
මගේ අලුත් නිවහනට ත්‍රස්තවාදී ප්‍රහාර

එලකිරි එන්නේ නැ කියලා මම ගියාට. ගිහින් සෙටල් වෙලා ගෙනාපු බඩු ටික අස් කරගන්නත් කලින් බලපන් වෙච්ච දේ.. කාලකන්නි යාක්කු කෙලිනවා ඉවරයක් නැ.. අද රෙස්ටුවරන්ට් එකකටයි මැච් එකකටයි කෙලලා.. මිනිස්සු සැහෙන්නට මැරිලා.. බොඩර් වහලා කියලයි ආරන්චිය. ගෙදරින් එලියට බහින්නත් බයයි..
 
negombokollo

Well-known member
  • Oct 8, 2012
    4,290
    4,088
    113
    එලකිරි එන්නේ නැ කියලා මම ගියාට. ගිහින් සෙටල් වෙලා ගෙනාපු බඩු ටික අස් කරගන්නත් කලින් බලපන් වෙච්ච දේ.. කාලකන්නි යාක්කු කෙලිනවා ඉවරයක් නැ.. අද රෙස්ටුවරන්ට් එකකටයි මැච් එකකටයි කෙලලා.. මිනිස්සු සැහෙන්නට මැරිලා.. බොඩර් වහලා කියලයි ආරන්චිය. ගෙදරින් එලියට බහින්නත් බයයි..

    athulata wela idapan :sorry:
    ikmanata arunwa iwarayak karala dayi
    :(
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අප්පා..උබව මට මතක් උනා.පරිස්සමෙන් හිටපන් මචෝ.

    athulata wela idapan :sorry:
    ikmanata arunwa iwarayak karala dayi
    :(

    මිනිස්සු පන බයේ ඉන්නේ බන්.. බැරියල් දාලා හැම ස්ට්‍රීට් එකකම. පොලිසියට වඩා හමුදාවෙන් ඉන්නේ.. ශුවර් එකටම මෙ ටිකේ ආපු සිරියන් වේසිගේ පුතාලගේ වැඩක්. අයි එස් උනුත් එන්න ඇති.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    Umba Paris da ban inne? Canada newei da?
    කැනඩා හිටියේ මචන්.. ගිය මන්ත් එකේ මම මැරි කලා.. ඊට පස්සේ මෙහේ පදින්චියට ආවා ගිය සතියේ.. සැනසීමේ ඉන්න කියලා ආවේ.. දැන් ආයෙ මෙහෙත් කෙලි.. මොන කරුමයක්ද මන්දා..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    mun mara yakku ban.russia oya tikawath kale nattan tawa awurudak witara giya nan lokema wanasala tamai nawatiine.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    mun mara yakku ban.russia oya tikawath kale nattan tawa awurudak witara giya nan lokema wanasala tamai nawatiine.

    මෙහේ ටීවී වල ජනාදිපතිගේ කතාවක් යනවා, එකේ පොර කියන්නේ. ඊලගට එන යුද්දේ merciless කියලා., අනිවා මුස්ලිම් උන්ට ඔතාගෙන යන්න වෙනවා. අනික් කාරනාව පෙරේදා හිටපු ප්‍රන්ශ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ.. සිරියන් සරනාගත උන්ගේ කදවුරකටත් ගිනි තියලා.. දැන් ආයේ නො රෙෆියුජී..

    දැන් නම් වැඩේ දරුනු වේගෙන එන්නේ.. ඉතාලිය, යුකේ එහෙමත් ඇටැක් වලට පොට් වෙලා තියෙන්නේ.. ඒ නිසා දරුනුයි.. මෙහේ මිනිස්සුන්ගේ මොරාල් එක නම් උපරිමයි.. ස්ටේඩියම් එකෙ බොම්බා පුපුරනකොට මෙහේ උන් ඉවැකිවේට් කරනකොටත් ජාතික ගීය කිව්වලු.. දැන් නම් අම්බානක මලකින් ඉන්නේ මෙහේ උන්..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලන්කාවෙ කාටවත් කරදරයක් උනා කියලා ආරන්චියක් නැ. මම හිතන්නේ ලන්කාවේ අය ඉන්න නැතුව ඇති රෙස්ටුරන්ට් එකේවත් ස්ටේඩියම් එකේවත්.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අඩේ එලියට බහින්නැතිව පරිස්සමෙන් හිටහං මචං:sorry:
    RIP all the people who died:(

    බොම්බා ගහපු උන් නම් ඔක්කොම වගේ මරාගෙන මැරෙන උන්ලු. වෙඩි තියපු එකාවත් මරලලු. ඒත් තවමත් සර්ච් කරනවා. දැන් නම් ඒ හැටි කලබලයක් නැ. නමුත් ගෙවල් වලින් එලියට යන්න එපා කියලා තමා තියෙන්නේ. මෙහේ ජුවිශ් උනුයි මුස්ලිම් උනුයි සැහෙන්න බයවෙලා ඉන්නේ. අපි ඉන්න ලේන් එකේ ඉස්සරහා කඩයක් කලා මුස්ලිම් එකෙක්, ඌ අල් කියලා උගේ නමත් ගහගෙන හිටියේ, ඌ ඒ බොඩ් එකත් ගලවලා දාලා.. බයටම..
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මෙහේ ටීවී වල ජනාදිපතිගේ කතාවක් යනවා, එකේ පොර කියන්නේ. ඊලගට එන යුද්දේ merciless කියලා., අනිවා මුස්ලිම් උන්ට ඔතාගෙන යන්න වෙනවා. අනික් කාරනාව පෙරේදා හිටපු ප්‍රන්ශ මිනිස්සු නෙමෙයි දැන් ඉන්නේ.. සිරියන් සරනාගත උන්ගේ කදවුරකටත් ගිනි තියලා.. දැන් ආයේ නො රෙෆියුජී..

    දැන් නම් වැඩේ දරුනු වේගෙන එන්නේ.. ඉතාලිය, යුකේ එහෙමත් ඇටැක් වලට පොට් වෙලා තියෙන්නේ.. ඒ නිසා දරුනුයි.. මෙහේ මිනිස්සුන්ගේ මොරාල් එක නම් උපරිමයි.. ස්ටේඩියම් එකෙ බොම්බා පුපුරනකොට මෙහේ උන් ඉවැකිවේට් කරනකොටත් ජාතික ගීය කිව්වලු.. දැන් නම් අම්බානක මලකින් ඉන්නේ මෙහේ උන්..

    okunge weda tamai ban brain wash karala yawana athi.okun okomawa elawala danna one