මගේ අලුත් ව්‍යාපාරය
ඔව් ඔව්..ඔන්න දෑන් සමහර කස්ටිය කියයි පදුරකට පයින් ගෑහුවාම 25-30ක් විසික් වෙන එකේ උඹත් ඕක පටන් ගත්තද කියලා

.මම දෑන් අවුරුදු 3 ට කලින් තමයි DSLR එකක් ඈල්ලුවේ සහ ඡායාරූප ගන්න පටන් ගත්තෙ.මට ඉතින් නිබදව සහය වෙන්නේ අපේ හාමිනේ මේ වෑඩ වලට 

.ඉතින් මම නිකොන් කෑමරාවක් අරන් ගියා ලාල් හෑගොඩ සර්ගෙ පන්තියට.ඊට පස්සෙ ගියා ෆොටෝග්‍රෑෆර්ස්ලා පස්සෙ ලයිට් අල්ලන්න, බෑග් උස්සන්න.එහෙම ගිහින් අවුරුද්දක් කට්ට කෑවා ප්‍රෑක්ටිකල් නොලේජ් එක ගන්න.ඊට පස්සෙ තමයි ඔන්න බිස්නස් එක පටන් ගත්තෙ.ඊට පස්සෙ අලුතෙන් ලයිට්ස්, ලෙන්ස්, තවත් ෆුල් ෆ්‍රේම් කෑමරා මගෙ ගෑජට් ගොඩට ඈතුලත් කර ගත්තා අපේ හාමිනේට පින් සිද්ද වෙන්න.

ඔන්න පහල තියෙනවා මම කරපු වෑඩ. ඊට අමතරව මගේ වෙබ් එක තියෙනවා. වෙඩින් එහෙමත් කරනවා මම.(ඔව් ඔව්..තනියම වෙඩින් කවර් කරලා තියෙනවා අර මම කියපු ෆොටෝග්රෑෆර්ස්ලාගෙ වෑඩ අරන්.හෑබෑයි ඉතින් යන්නෙ අපේ නම නෙවෙ ඈ.එක තමයි මේකේ විදිය.)
කිරියෙ අලුතෙන් කසාද බදින්න ඉන්න පුතීලා එහෙම ඉන්නවා නම් කිව්වොත් හොද පෑකේජ් එකක් එක්ක හොදට වෑඩේ කරලා දෙන්නම්.(ඔව් ඔව් ඔන්න දෑන් හිතයි මූ පට්ට වර්ණනාව මු ගෑන කියලා.පහල තියෙන්නෙ මගේ වෑඩ වලින් කොටසක්)වෙඩින් වලට අමතරව ෆොට්ෆෝලියෝ, ෆෑශන් එඩිටෝරියල් ඒවත් කරනවා.
web : www.asokaedussooriya.com
facebook :https://www.facebook.com/asokaphotography/
mobile : +94 770 353 882