මගේ අලුත් ව්‍යාපාරය

thilaapiya

Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මගේ අලුත් ව්‍යාපාරය

    ඔව් ඔව්..ඔන්න දෑන් සමහර කස්ටිය කියයි පදුරකට පයින් ගෑහුවාම 25-30ක් විසික් වෙන එකේ උඹත් ඕක පටන් ගත්තද කියලා :lol::lol::lol:.මම දෑන් අවුරුදු 3 ට කලින් තමයි DSLR එකක් ඈල්ලුවේ සහ ඡායාරූප ගන්න පටන් ගත්තෙ.මට ඉතින් නිබදව සහය වෙන්නේ අපේ හාමිනේ මේ වෑඩ වලට :love::love::love:.ඉතින් මම නිකොන් කෑමරාවක් අරන් ගියා ලාල් හෑගොඩ සර්ගෙ පන්තියට.ඊට පස්සෙ ගියා ෆොටෝග්‍රෑෆර්ස්ලා පස්සෙ ලයිට් අල්ලන්න, බෑග් උස්සන්න.එහෙම ගිහින් අවුරුද්දක් කට්ට කෑවා ප්‍රෑක්ටිකල් නොලේජ් එක ගන්න.ඊට පස්සෙ තමයි ඔන්න බිස්නස් එක පටන් ගත්තෙ.ඊට පස්සෙ අලුතෙන් ලයිට්ස්, ලෙන්ස්, තවත් ෆුල් ෆ්‍රේම් කෑමරා මගෙ ගෑජට් ගොඩට ඈතුලත් කර ගත්තා අපේ හාමිනේට පින් සිද්ද වෙන්න.:love::love::love:

    ඔන්න පහල තියෙනවා මම කරපු වෑඩ. ඊට අමතරව මගේ වෙබ් එක තියෙනවා. වෙඩින් එහෙමත් කරනවා මම.(ඔව් ඔව්..තනියම වෙඩින් කවර් කරලා තියෙනවා අර මම කියපු ෆොටෝග්‍රෑෆර්ස්ලාගෙ වෑඩ අරන්.හෑබෑයි ඉතින් යන්නෙ අපේ නම නෙවෙ ඈ.එක තමයි මේකේ විදිය.)

    කිරියෙ අලුතෙන් කසාද බදින්න ඉන්න පුතීලා එහෙම ඉන්නවා නම් කිව්වොත් හොද පෑකේජ් එකක් එක්ක හොදට වෑඩේ කරලා දෙන්නම්.(ඔව් ඔව් ඔන්න දෑන් හිතයි මූ පට්ට වර්ණනාව මු ගෑන කියලා.පහල තියෙන්නෙ මගේ වෑඩ වලින් කොටසක්)වෙඩින් වලට අමතරව ෆොට්ෆෝලියෝ, ෆෑශන් එඩිටෝරියල් ඒවත් කරනවා.

    web : www.asokaedussooriya.com
    facebook :https://www.facebook.com/asokaphotography/
    mobile : +94 770 353 882



































     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    සුදු නංගිලා කොහෙන්ද හොයාගත්තේ :P

    ෆොටෝ ටිකත් ලස්සනයි :love: සුබ පැතුම් අපෙනුත්

    රෙකමන්ඩේෂන් වලින් ආපු කට්ටියක් මචන් මියුෂීශන් කෙනෙක්ගෙන්. එයාලාගෙ පෝට්ෆෝලියෝ ෂූට් කර ගත්තා මගෙන්. බොහොම ස්තූති මචන්!
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Umba software developing neda kalin kare? Wish you good luck.
    Pages wala link ayin karala daapan. Umbata monawage review daayida danne naa meke ayiyala tika.
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Umba software developing neda kalin kare? Wish you good luck.
    Pages wala link ayin karala daapan. Umbata monawage review daayida danne naa meke ayiyala tika.

    thawamath karanawa machan. ee athare thamai meka karan yanne.

    Good luck machan

    thank you bro!


    :yes::yes::yes:

    :P:P
    lassna photo tika
    FB walin market karahan wade machan

    Adee Chamindayaa...thank you machan. ow ow ehemath karanawa. Kiriyeth damma ithin ape unta dana gannath ekka mehema ekek innawa kiyala :D:D:D