



අඩුම ගාණේ අලුතෙන් වැඩේට බහින කෙනෙක් හරි ඒ දේවල් නොකර ඉන්නවනම් හොඳයිනේ.. ඒකයි ඒ ගැන මතක් කලේ...
)



එළ එළ සහෝ
සුබ පැතුම් මචන්, ජය වේවා!
වැඩනම් සෑහෙන දුරට හිතට ඇල්ලුවා..
සුබ පැතුම් මචන්..
ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..
(ඒ වගේම නිලමේ කිට් එක ඇඳලා කරන ෆොටෝෂූට් වලදී ඒ ඇඳුම් වලට ගැලපෙන පෝසස් ගැන සැලකිලිමත් වෙන්න කියලත් මතක් කරන්න කැමතියි..
ගොඩක් අය ඒ ඇඳුම ඇඳගෙන එක එක විකාර කරනවා..අඩුම ගාණේ අලුතෙන් වැඩේට බහින කෙනෙක් හරි ඒ දේවල් නොකර ඉන්නවනම් හොඳයිනේ.. ඒකයි ඒ ගැන මතක් කලේ...
)
ජය වේවා..
all da best machan.. ub monawada use karana light eka? Godox or Prophoto?
ඔල්ද බෙස්ට් කොල්ලා...
වෙඩින් ෂූට් එකක් කරන්න කියියක් ගන්නවද??? මගේ වෙඩිම එනවා ලගදි..අඩුවට කරගන්න..![]()



ස්තූති මචන්.හොදට වෑඩේ කරලා දෙන්නම් free pre-shoot එකත් එක්ක.![]()


bump
නියමයි මචන්.... සාර්ථකත්වයෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා පතනවා.....
jaya wewa..
ෆොටෝස් හොදයි මචන්...
සුබ පැතුම්...
සුබ පැතුම්