මගේ අලුත් ව්‍යාපාරය

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැඩනම් සෑහෙන දුරට හිතට ඇල්ලුවා..:cool:
    සුබ පැතුම් මචන්..:)
    ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
    (ඒ වගේම නිලමේ කිට් එක ඇඳලා කරන ෆොටෝෂූට් වලදී ඒ ඇඳුම් වලට ගැලපෙන පෝසස් ගැන සැලකිලිමත් වෙන්න කියලත් මතක් කරන්න කැමතියි..:yes:
    ගොඩක් අය ඒ ඇඳුම ඇඳගෙන එක එක විකාර කරනවා..:dull:අඩුම ගාණේ අලුතෙන් වැඩේට බහින කෙනෙක් හරි ඒ දේවල් නොකර ඉන්නවනම් හොඳයිනේ.. ඒකයි ඒ ගැන මතක් කලේ...:rolleyes:)

    ජය වේවා..;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔල්ද බෙස්ට් කොල්ලා...

    වෙඩින් ෂූට් එකක් කරන්න කියියක් ගන්නවද??? මගේ වෙඩිම එනවා ලගදි..අඩුවට කරගන්න..:P:P:P
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    එළ එළ සහෝ

    බොහොම ස්තූති මචන්.

    සුබ පැතුම් මචන්, ජය වේවා!

    බොහොම ස්තූති මචන්.

    වැඩනම් සෑහෙන දුරට හිතට ඇල්ලුවා..:cool:
    සුබ පැතුම් මචන්..:)
    ව්‍යාපාරය සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..:yes:
    (ඒ වගේම නිලමේ කිට් එක ඇඳලා කරන ෆොටෝෂූට් වලදී ඒ ඇඳුම් වලට ගැලපෙන පෝසස් ගැන සැලකිලිමත් වෙන්න කියලත් මතක් කරන්න කැමතියි..:yes:
    ගොඩක් අය ඒ ඇඳුම ඇඳගෙන එක එක විකාර කරනවා..:dull:අඩුම ගාණේ අලුතෙන් වැඩේට බහින කෙනෙක් හරි ඒ දේවල් නොකර ඉන්නවනම් හොඳයිනේ.. ඒකයි ඒ ගැන මතක් කලේ...:rolleyes:)

    ජය වේවා..;)

    බොහොම ස්තූති මචන්...වෑඩේ වෙලා තියෙන්නෙ මචන් මේ ෆීල්ඩ් එකට එන ගොඩක් අය එන්නෙ හරි හෑදෑරීමක් කරලා නෙවෙයි. හොද ගුරුවරයෙක් හරහා විතරයි ගුණාත්මක බව ලෑබෙන්නෙ.අනිත් එක ඉතින් විචාර බුද්ධියත් ඕනෙ නේද මේවා කරද්දි?

    all da best machan.. ub monawada use karana light eka? Godox or Prophoto?

    Pixel, Godox, Profoto b2. me 3n ekak thamai man use karanawa machan awasthaawa anuwa.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    ඔල්ද බෙස්ට් කොල්ලා...

    වෙඩින් ෂූට් එකක් කරන්න කියියක් ගන්නවද??? මගේ වෙඩිම එනවා ලගදි..අඩුවට කරගන්න..:P:P:P

    ස්තූති මචන්.හොදට වෑඩේ කරලා දෙන්නම් free pre-shoot එකත් එක්ක. ;););)
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    නියමයි මචන්.... සාර්ථකත්වයෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා පතනවා.....
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    නියමයි මචන්.... සාර්ථකත්වයෙන් ඉදිරියටම යන්න පුලුවන් වෙන්න කියලා පතනවා.....

    jaya wewa..

    ෆොටෝස් හොදයි මචන්...
    සුබ පැතුම්...

    සුබ පැතුම්

    බොහෝම ස්තූති මචන්