මගේ අලුත් ව්‍යාපාරය

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඒවා ඉතින් නිකන් කියන්න බෑ...අඩියක් එහෙම ගස්සවලා තමයි මේවා ඉල්ලන්න ඕනි අපෙන් :lol::lol::lol:

    මු යකෝ .. එක්කො හාකෝ .. කින්ග් එඩ්වර්ඩ් ගේන්නම් .. හැබැයි හොද සුපිරි මොඩලෙක් වෙන්න ඕනැ පුතී ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,959
    35,888
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අය්යො ශිට්

    අය්යො ශිට් උබ කලින් සෙට් වෙන්න තිබුනෙ... අපෙ නන්ගිගෙ වෙඩිම මේ අප්‍රෙල් එයාල කාටද ඇඩ්වාන්ස් දීල... අව්ලක් නැ මගෙ එක උබට දෙන්නම්... එලකිරි පිට් එකට අඩු කරල දියන්.. මන් ගාවත් තියෙනව නිකොන් ඩී7200 පාවච්චියක් නැ බන්.. අපරාදෙ ගත්තෙ..
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    Ahh ehemada? aulak ne. ube eka karamu ithin... ah oka hoda camera ekak ban. aparaade. onna oka use karanne neth nam vikunalawath dapan kaata hari.
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83