මගේ අවාසනාවන්ත කතාව

everywhere

Member
Jul 16, 2016
12
2
0
මගේ අවාසනාවන්ත කතාව

ප්‍රමාද වීම දුකට හේතු වෙයි.......කියන එක හොදටම තේරුම් ගත්ත කෙනෙක් තමයි අද මම ...මොකද මම වැඩ කරන office එකේ හිටපු හින්දු දෙමළ ගෑනු ළමයකුට මම පෙම් කරා..( නමුත් මම සිංහල බෞද්ධ )..එයා රූප රාජිනියක් කුත් නෙමෙයි ඉතිං ..මමත් නළුවෙක් වගේ ත් නෙමෙයි ...එයා ත් මට කැමැත්තෙන් හිටියා...මට අහන්න බොඩි බයක් තිබ්බා...( මොකද මම මීට ඉස්සර හිටිය office එකකත් ඔහොම කෙල්ලෙක් ගෙන් අහල හොද නෝන්ඩියක් කාපු අත්දැකීමක් මට තිබුණ නිසා...මම සිරාවට ඒකිගෙන් ඇහුවට එකී මාව joke එකට ගත්තා නිසා )... එයා කීප සැරයක් ම මට අහන්න කියලා ඇගේව්වත් මගේ තියන උද්දච්ච කමට මම තව ගණන් උස්ස උස්ස හිටියා හිටිය මිසක් ඇහුවේ නෑ...නමුත් මම එයට බොක්කෙන්ම ආදරය කරා මම එයාට අගවන්නේ නැතුව හිටියට .......ඔහෝම කාලයක් ගියා.. ඒ ගෑනු ළමයට ගෙදරින් කෙනෙක් හොයල දීලා එයා ගිය සතියේ එයාගේ engagement එක ගත්තා .....මම දැන් හිටියට ඉන්නේ මාර ඉරිසියාව මුසු වුන සිත් තැවුලෙන්....මොකද මං එයාට ඇත්තටම ආදරය කරපු නිසා...නමුත් මට ඒක එයාට කියා ගන්න බැරි වුණු නිසා........

1411454579-Oba_Ma_Samaga.jpg

මටත් වෙලා තියෙන්න මේ සින්දුවේ කියවෙන දේම නෙමෙයිද?

https://www.youtube.com/watch?v=JQTJ8mC6IAQ
 
Last edited:

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    :rofl:
     
    everywhere

    Member
    Jul 16, 2016
    12
    2
    0
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    අපි හැදිලා තියෙන්නේ ලේ මස් නහර වලින් මිසක් යකඩ වලින් නෙමෙයි නේ ...
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,096
    46,681
    113
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    :D
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අපි හැදිලා තියෙන්නේ ලේ මස් නහර වලින් මිසක් යකඩ වලින් නෙමෙයි නේ ...

    ඔය ශෝකේ ටික කාලයයි බන්.ලෝකෙම නැතිවුනා වගේ දුකින් ඉන්න එපා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    mata nam cheetha prashna na.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    :rofl::rofl::rofl:
    kattiyata poddak gochara wena widihata oka kiyahanko
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    ගින්නෙන් දැවී ගිය වනය වන සතුන් හැර යන්නාහ.
    ජලය නැති විල පක්ෂීහු හරයන්නාහ.
    වස්තු නැති පුරුෂයා ස්ත්‍රීහු හැර යන්නාහ
    එක් එක් කෙනා අන් අය ඇසුරු කරන්නේ තම තමන්ගේ ප්‍රයෝජනය සදහාමය.
    එසේ නොවන්නේ කවරක්ද ?

    - ප්‍රත්‍ය ශතකය -
     
    Last edited: