මගේ අවාසනාවන්ත කතාව
ප්රමාද වීම දුකට හේතු වෙයි.......කියන එක හොදටම තේරුම් ගත්ත කෙනෙක් තමයි අද මම ...මොකද මම වැඩ කරන office එකේ හිටපු හින්දු දෙමළ ගෑනු ළමයකුට මම පෙම් කරා..( නමුත් මම සිංහල බෞද්ධ )..එයා රූප රාජිනියක් කුත් නෙමෙයි ඉතිං ..මමත් නළුවෙක් වගේ ත් නෙමෙයි ...එයා ත් මට කැමැත්තෙන් හිටියා...මට අහන්න බොඩි බයක් තිබ්බා...( මොකද මම මීට ඉස්සර හිටිය office එකකත් ඔහොම කෙල්ලෙක් ගෙන් අහල හොද නෝන්ඩියක් කාපු අත්දැකීමක් මට තිබුණ නිසා...මම සිරාවට ඒකිගෙන් ඇහුවට එකී මාව joke එකට ගත්තා නිසා )... එයා කීප සැරයක් ම මට අහන්න කියලා ඇගේව්වත් මගේ තියන උද්දච්ච කමට මම තව ගණන් උස්ස උස්ස හිටියා හිටිය මිසක් ඇහුවේ නෑ...නමුත් මම එයට බොක්කෙන්ම ආදරය කරා මම එයාට අගවන්නේ නැතුව හිටියට .......ඔහෝම කාලයක් ගියා.. ඒ ගෑනු ළමයට ගෙදරින් කෙනෙක් හොයල දීලා එයා ගිය සතියේ එයාගේ engagement එක ගත්තා .....මම දැන් හිටියට ඉන්නේ මාර ඉරිසියාව මුසු වුන සිත් තැවුලෙන්....මොකද මං එයාට ඇත්තටම ආදරය කරපු නිසා...නමුත් මට ඒක එයාට කියා ගන්න බැරි වුණු නිසා........
මටත් වෙලා තියෙන්න මේ සින්දුවේ කියවෙන දේම නෙමෙයිද?
https://www.youtube.com/watch?v=JQTJ8mC6IAQ

Last edited: