වැඩක් කරන්න යද්දි පැනික් වෙන හන්දා ඇටෙන්ෂන් එක අඩු වෙන්නෙ,
තැනකට ගියාම ඕක දහගුනෙකින් විතර වැඩිවෙනවා
උබ මාසයක් විතර භාවනා මධ්‍යස්ථානෙකට පලයන්, සල්ලි ඕන නෑ.
ෆ්රී ඒවා තියනවා කන්න බොන්නත් දෙනවා.
වැල අදින එක නතර කරලමගෙ ඇටෙන්ෂන් එක අඩුයි
වැඩක් කරන්න යද්දි පැනික් වෙන හන්දා ඇටෙන්ෂන් එක අඩු වෙන්නෙ,
තැනකට ගියාම ඕක දහගුනෙකින් විතර වැඩිවෙනවා
උබ මාසයක් විතර භාවනා මධ්‍යස්ථානෙකට පලයන්, සල්ලි ඕන නෑ.
ෆ්රී ඒවා තියනවා කන්න බොන්නත් දෙනවා.
Kaduboda bhawana madyasthaneta suddo ehmth bhawana krnna enwalu, Salli gnnwa komda danne na habaikoheda bn mehema bavana karanda puluwan place 1ka? Colombo paththe da?
ADHD wage da?මගෙ ඇටෙන්ෂන් එක අඩුයි
හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?ගොඩක් තියෙන්නේ උබ හිතෙන් දාගත්ත හරියක්.. අපරාදේ ඉතින් ජීවිතේ උබ හැමදාම ඔහොම හිතන්න හිතන්න.
මුලින්ම උබ උබට ලෙඩෙක් විදියට සලකන එක නවත්තපන් බන්.
ඌ කියන දෙ හරි පොඩ්ඩක් හිතපං අතපය නැති මිනිස්සු අත් නෑ කකුල් නෑ කියල උන් කරපුව අත ඇරල නෑ ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට දිනුවෙ කැන්සර් එකක් හැදිල ආයි ඇවිදින්න බැරිවෙයි කියපු එකෙක්. Man vs Wild කරේ කොන්ද තුන් තැනකින් කැඩිල ආයි ඇවිදින්න බැරිවෙයි කියපු එකෙක් ඌ කොන්ද කැඩුනට අස්සෙ එවරස්ට් නැග්ග හොද උන ගමන්. හිතපං ගැම්මෙන් කරපං දෙයක් මහන්සි වෙලා තමන් ආස. කොහෙහරි යමන් ආස තැනක. මිනිස්සු සෙට් වෙනව ගේ අස්සෙ ඉද්දි නෑ හිතපං වෙනස් විදියකට හිත තමා සේරම. අපි බෑ කියනකන් බෑම තමා. නැත්තං කාලයි රීලයි විතරයි. විදපං ජීවිතේ උබට පුලුවන්. මුලින්ම ලෙඩා කියන එක අතඇරපං හිතෙන් ජය.හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?
හිත හදාගෙන ගොඩ යනවනෙ
මචං ඉස්සෙල්ල අපිව වගේ අය ගැන ඔහොම හිතන එක නවත්තපං, එපා වෙනව
මේක මානසික ලෙඩක් නෙමේ, ස්නායු දුබලතාවයක්, ඩිසේබල් ගතියක්