මගේ අසනීපෙ මෙහෙම කිව්වොත් තේරෙනවද?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වැඩක් කරන්න යද්දි පැනික් වෙන හන්දා ඇටෙන්ෂන් එක අඩු වෙන්නෙ,
    තැනකට ගියාම ඕක දහගුනෙකින් විතර වැඩිවෙනවා

    උබ මාසයක් විතර භාවනා මධ්‍යස්ථානෙකට පලයන්, සල්ලි ඕන නෑ.
    ෆ්රී ඒවා තියනවා කන්න බොන්නත් දෙනවා.
     
    • Like
    Reactions: LkChapo

    AnuradhaRa

    Well-known member
  • වැඩක් කරන්න යද්දි පැනික් වෙන හන්දා ඇටෙන්ෂන් එක අඩු වෙන්නෙ,
    තැනකට ගියාම ඕක දහගුනෙකින් විතර වැඩිවෙනවා

    උබ මාසයක් විතර භාවනා මධ්‍යස්ථානෙකට පලයන්, සල්ලි ඕන නෑ.
    ෆ්රී ඒවා තියනවා කන්න බොන්නත් දෙනවා.

    නෑ මචං ඇටෙන්ෂන් එක හරියට නැති නිසයි මම පැනික් වෙන්නෙ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,336
    30,112
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹ ගෑනු පස්සේ පන්නන්නේ නැතිව සමන්ත බද්‍ර ගාවට ගිහිං වතු වැඩ කරපං. කන්න බොන්නත් දෙනවා. කරන දේ සිහියෙන් කරන්නත් උගන්නනවා.
    පස්සේ බැරියෑ උපාසිකාවක් අල්ලං බණ තලන්න.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,859
    167,541
    113
    එකමත් එක රටක
    ගොඩක් තියෙන්නේ උබ හිතෙන් දාගත්ත හරියක්.. අපරාදේ ඉතින් ජීවිතේ උබ හැමදාම ඔහොම හිතන්න හිතන්න.
    මුලින්ම උබ උබට ලෙඩෙක් විදියට සලකන එක නවත්තපන් බන්.
     

    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    වැඩක් කරන්න යද්දි පැනික් වෙන හන්දා ඇටෙන්ෂන් එක අඩු වෙන්නෙ,
    තැනකට ගියාම ඕක දහගුනෙකින් විතර වැඩිවෙනවා

    උබ මාසයක් විතර භාවනා මධ්‍යස්ථානෙකට පලයන්, සල්ලි ඕන නෑ.
    ෆ්රී ඒවා තියනවා කන්න බොන්නත් දෙනවා.

    koheda bn mehema bavana karanda puluwan place 1ka? Colombo paththe da?
     
    • Like
    Reactions: AnuradhaRa

    Isuru19901227

    Well-known member
  • Dec 30, 2012
    691
    668
    93
    Hey bro. I passed 30 years in my life. Past few years I was regrating about myself been unsuccessful I stuck and worrying about things that I don't have. I compared myself with others who consider success in my field. I wished If I could have a life like others. I worried why I can't afford an even small car and why I still travelling is fXXing ahsok Layland bus. I worried what if I cannot treat my parents because I mess up everything.

    But I understand the bitter truth in life by defining the success of life. We always measure success by comparing our self to others. That makes unrealistic expectation. Having high expectation in life and thriving our self to catch up promotions and salary increase and please to others. This called the rat race but society disguises as a success that causes us stressful and unhealthy toxic life.

    We should look satisfaction life, not a success. So the best remedy is grateful for what we already have more than what you don't have. If you need to move up yourself use your inherited strength you have. For example, I use my courage to face any problem or admit to any novel area. Finally, achieve our goals and dreams but It doesn't matter when we able to make it. It may take one person to achieve his goal in 1 moth but the same goal could take to achieve 2 years by someone else. It doesn’t matter how long its take, in the end, we will be satisfied with accomplishment.

    As I said before Maybe you drive Suzuki Indian alto. Your paycheque, not 6 figures. But the end of the day you able close your eyes with pride and say to yourself what a wonderful day was. ;-)

     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ubata athi ledak ne ban, uba oya hithin hada gaththu reddawal,
    yalowo nethnan nangige miniha ekka hari beer ekak gahala poddak eliye athal ganin tika dawask, ethakota hari.

    nethuwa ara samaharu wage hema welawema redi hodagena toilet asse rimgan innawa wage gewal athulema inn epa
     

    AnuradhaRa

    Well-known member
  • ගොඩක් තියෙන්නේ උබ හිතෙන් දාගත්ත හරියක්.. අපරාදේ ඉතින් ජීවිතේ උබ හැමදාම ඔහොම හිතන්න හිතන්න.
    මුලින්ම උබ උබට ලෙඩෙක් විදියට සලකන එක නවත්තපන් බන්.
    හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?
    හිත හදාගෙන ගොඩ යනවනෙ
    මචං ඉස්සෙල්ල අපිව වගේ අය ගැන ඔහොම හිතන එක නවත්තපං, එපා වෙනව
    ‌මේක මානසික ලෙඩක් නෙමේ, ස්නායු දුබලතාවයක්, ඩිසේබල් ගතියක්


    @rukshan0000
    ඔව් මචං දවසට එකපාරක් හරි පෝන් බලල අතේ ගහනව
    කලාතුරකින් තමා දවසක් මග ඇරෙන්නෙ
    හැබැයි මචං ඒක නෙමේ හේතුව
     
    Last edited:

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    ජෝක් නෙමේ සිරාවටම කියන්නේ, කන් ඇහෙන එක අඩුද?
    Basic symptoms.
    මුලින්ම පොඩ්ඩක් කන චෙක් කරගන්න
     

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,940
    15,592
    113
    Somewhere in this world
    හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?
    හිත හදාගෙන ගොඩ යනවනෙ
    මචං ඉස්සෙල්ල අපිව වගේ අය ගැන ඔහොම හිතන එක නවත්තපං, එපා වෙනව
    ‌මේක මානසික ලෙඩක් නෙමේ, ස්නායු දුබලතාවයක්, ඩිසේබල් ගතියක්
    ඌ කියන දෙ හරි පොඩ්ඩක් හිතපං අතපය නැති මිනිස්සු අත් නෑ කකුල් නෑ කියල උන් කරපුව අත ඇරල නෑ ප්‍රංශ පාපැදි සවාරිය පිට පිට දිනුවෙ කැන්සර් එකක් හැදිල ආයි ඇවිදින්න බැරිවෙයි කියපු එකෙක්. Man vs Wild කරේ කොන්ද තුන් තැනකින් කැඩිල ආයි ඇවිදින්න බැරිවෙයි කියපු එකෙක් ඌ කොන්ද කැඩුනට අස්සෙ එවරස්ට් නැග්ග හොද උන ගමන්. හිතපං ගැම්මෙන් කරපං දෙයක් මහන්සි වෙලා තමන් ආස. කොහෙහරි යමන් ආස තැනක. මිනිස්සු සෙට් වෙනව ගේ අස්සෙ ඉද්දි නෑ හිතපං වෙනස් විදියකට හිත තමා සේරම. අපි බෑ කියනකන් බෑම තමා. නැත්තං කාලයි රීලයි විතරයි. විදපං ජීවිතේ උබට පුලුවන්. මුලින්ම ලෙඩා කියන එක අතඇරපං හිතෙන් ජය.
    අනුවා ❤
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,103
    5,388
    113
    උබ කාලයක් බෙහෙත් ගත්තත් තාම ඔහොම නම් උබ බෞද්ධ නම් උබට තියෙන්නෙ ධර්මයට යොමු වෙන එක. භාවනා කරන්න මෛත්‍රී කරන එක. ඔයාට ඔය විදිහට ඉන්න සිද්ධ වෙලා තියන එකත් ඔයාගෙ වයසෙ ඉන්න අනිත් අය එහෙම නොවී ඉන්නත් හේතුව ඔයා කරපු අකුසල කර්මම තමා. ඒක තේරුම් ගන්න ඕන. ඔයා මේ ගෙවන කර්මය කවදහරි ගෙවල ඉවර වෙනව. කුසලයත් අකුසලයත් දෙකම අනිත්‍යයි. හැබැයි දෙකම විපාක දීල ඉවර වෙලා තම නවතින්නෙ. ඉතින් පින් කරන්න දන් දෙන්න බණ අහන්න.
    මම හිතන් නෑ ඔයාට වෙන විකල්පයක් ඇති කියල. ඔයා හම්බ කරන සල්ලි වලින් හරි සෙමින් වැඩෙන ළමයි ඉන්න ළමා නිවාසෙකට දන් දෙන්න. පන්සලකට තියන අඩු පාඩු බලල හදල දෙන්න බලන්න. ඒක ඔයාගෙම ධනයකින් කරන්න ඕන වැඩක්.
    බණ අහන්න පුරුදු වෙන්න මේ channel එකෙ