හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?
හිත හදාගෙන ගොඩ යනවනෙ
මචං ඉස්සෙල්ල අපිව වගේ අය ගැන ඔහොම හිතන එක නවත්තපං, එපා වෙනව
මේක මානසික ලෙඩක් නෙමේ, ස්නායු දුබලතාවයක්, ඩිසේබල් ගතියක්
දැන් මම උබට කිව්වද උබ මානසික ලෙඩෙක් කියලා ? උබ නේ කියන්නේ එහෙම.. උබට ඔතනින් එලියට ඇවිත් හිතන්න ඕන නෑ කියලා උබ කියන දේවල් වලින් තේරෙන්නේ. උබට හොදට තේරෙනවා හැමදේම. උබ මේ නිකන් මුකුත් තේරෙන්නේ නැති එකෙක් නෙවෙයි නේ.
සමාජ බය වගේ නම් ඕන එකෙක්ට අඩු වැඩි විදියට තියනව.අදාළ අවස්ථාවට attention එක නැතිව වෙන ලෝකෙක ඉන්න ගතිය , ඕවා ගොඩක් උන්ට තියනවා. උබ හිතනවා වැඩි මට හිතෙන විදියට.
