මගේ අසනීපෙ මෙහෙම කිව්වොත් තේරෙනවද?

dilann

Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    හිතෙන් මවා ගත්ත ලෙඩක්නං මම මෙහෙම හැමදාම අඬ අඬ ඉන්නවද?
    හිත හදාගෙන ගොඩ යනවනෙ
    මචං ඉස්සෙල්ල අපිව වගේ අය ගැන ඔහොම හිතන එක නවත්තපං, එපා වෙනව
    ‌මේක මානසික ලෙඩක් නෙමේ, ස්නායු දුබලතාවයක්, ඩිසේබල් ගතියක්

    දැන් මම උබට කිව්වද උබ මානසික ලෙඩෙක් කියලා ? උබ නේ කියන්නේ එහෙම.. උබට ඔතනින් එලියට ඇවිත් හිතන්න ඕන නෑ කියලා උබ කියන දේවල් වලින් තේරෙන්නේ. උබට හොදට තේරෙනවා හැමදේම. උබ මේ නිකන් මුකුත් තේරෙන්නේ නැති එකෙක් නෙවෙයි නේ. :rofl: සමාජ බය වගේ නම් ඕන එකෙක්ට අඩු වැඩි විදියට තියනව.අදාළ අවස්ථාවට attention එක නැතිව වෙන ලෝකෙක ඉන්න ගතිය , ඕවා ගොඩක් උන්ට තියනවා. උබ හිතනවා වැඩි මට හිතෙන විදියට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,248
    113
    Mother Earth
    attention seeker කෙනෙක් වෙයන් මම වගේ. පස්සෙ ඔය ගතිය නිකන්ම අඩු වෙනවා. ගඟ ගලන විරුද්ධ පැත්තට පීනපන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    උබ කාලයක් බෙහෙත් ගත්තත් තාම ඔහොම නම් උබ බෞද්ධ නම් උබට තියෙන්නෙ ධර්මයට යොමු වෙන එක. භාවනා කරන්න මෛත්‍රී කරන එක. ඔයාට ඔය විදිහට ඉන්න සිද්ධ වෙලා තියන එකත් ඔයාගෙ වයසෙ ඉන්න අනිත් අය එහෙම නොවී ඉන්නත් හේතුව ඔයා කරපු අකුසල කර්මම තමා. ඒක තේරුම් ගන්න ඕන. ඔයා මේ ගෙවන කර්මය කවදහරි ගෙවල ඉවර වෙනව. කුසලයත් අකුසලයත් දෙකම අනිත්‍යයි. හැබැයි දෙකම විපාක දීල ඉවර වෙලා තම නවතින්නෙ. ඉතින් පින් කරන්න දන් දෙන්න බණ අහන්න.

    බණ අහන්න පුරුදු වෙන්න මේ channel එකෙ

    ඔව්
    මේ වගේ මං අදුරන උන් ඉන්නවා , අර විදියට මේ විදියට හිතපන් කියලා ඒක එක පන්ඩිතයො කීවට බෑ උගෙ සිතුවිලි එන්නෙ උගෙ brain chemistry එකේ විදියට.
    ඒකයි වෙනස් කරන්න ඕන.
    Meditation karoth hariyai
     
    laklux

    Well-known member
  • Feb 11, 2019
    471
    329
    63
    AnuradhaRa පොන්න පුකා උදේම පුක විකාගෙන:ROFLMAO::ROFLMAO::o:o😭😭
    download.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,388
    30,223
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    @rukshan0000
    ඔව් මචං දවසට එකපාරක් හරි පෝන් බලල අතේ ගහනව
    කලාතුරකින් තමා දවසක් මග ඇරෙන්නෙ
    හැබැයි මචං ඒක නෙමේ හේතුව

    මේ තියෙනනේ හේතුව උඹේ අබල දුබල ගතියට.
    පූසා ගෙනියන වෙට් ළඟට ගිහිල්ලා වල්ල පෙන්නලා පූසොන්ගේ වල්ල ගලවන ඔපරේෂන් එක කරල දෙන්න කියපං. ලින්ඩා ඔන්ලයින් පේ කරන්නං කිව්වා කියපං.

    මරි මොංගල් උන්ට කියන්නේ. මිනිස්සු ආධ්‍යාත්මිකව ඉදිරියට යන්නේ තමුන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා වැයවන ශක්තිය තමුන්ගේ මනස වර්ධනයට යොදාගැනීමෙන්. පුලුවන් අය වඳුරෝ වගේ හැමදාම ටැට්ටර් නොපැද මනසවත් වර්ධනය කරගන්න.

    උඹට ගෑනියෙකුත් නැති එකේ මම කියනවට සතියට සැරයක් ටැට්ටරේ පැදලා බලපං වෙනස.
     
    • Love
    Reactions: AnuradhaRa

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    උඹෙ ඇටෙන්ෂන් එක අඩුවෙන්න හෙතුව පොඩි කාලෙ ඉඳන් උඹට ඇටෙන්ෂන් එක අඩුයි .
    පවුලෙන් ,ඉස්කොලෙන් ,ගමෙන් වගෙ තැන් වලින් .
    එහෙම උනහම ඔය තත්වෙට පත්වෙනවා.

    කලබල වෙනවා ,තැනකට ගියහම කතාකරන්න බයයි ,වැඩක් හරියකට කරගන්න අමාරුයි .
    එක එක සිතුවිලි පහල වෙනවා. කෙන්ති යනවා වගෙ දෙවල් වෙනවා.

    ඕක උඹට විතරක් නෙමෙ ගොඩක් අයට තියෙනවා.

    සමහරු ඔව්වා හදාගන්න ඉස්කොලෙ කාලෙ එක්කො ස්පොර්ට්ස් කරනවා එහෙම නැත්තම් වෙනත් බාහිර ක්‍රියාකාරකම් කරනවා එක්කො ගමෙ, එක්කො පන්සලෙ, එක්කො ටියුෂන් ක්ලාස් එකෙ.
    සමහරු කැම්පස් ගිහින් ඔව්වා හදාගන්නවා.
    සමහරු රට ගිහින් හදාගන්නවා.

    උඹට වෙච්ච අවුල උඹට ඔය අවුල හදාගන්න තැනක් සෙට් උනෙ නැහැ.
    ඒ වගෙම ඒක ලෙඩක් කිය කියා උඹත් ඔහෙ හිටියා .දැන් උඩු දුවලා තියෙන්නෙ .බෙහෙත් අරගත්තාට බෙහෙත් අල්ලන්නෙත් නැහැ දැන් ,
    මොකද ඔව්වා බෙහෙත් වලි හොඳ කරන්න පුළුවන් ලෙඩ නෙමෙ .

    හැබැයි .
    හොඳ කරගන්න බැරි නැහැ.
    ඕකට ඔය වයසෙ නම් හොඳම බෙහෙත ගනින් ගෑනියෙක් .
    ගැනිගෙ ජාතකෙ හොයනන් එපා මොකද උඹෙ වයසත් එක්ක ඔව්වා හොය හොය ඉන්න ටයිම් නැහැ .
    තමන්ගෙ තනිකම වෙනුවෙන් ගනින් ගැණියෙක් .
    ඕක තමා හොඳම බෙහෙත .
    වෙන බෙහෙත් නැහැ .

    එහෙමත් නැත්තම් උඹ මොකක් හරි ජොබක් සෙට් කරගෙන පදිංචි ප්‍රදේශ මාරු කරලා තනියෙන් ඉන්න බලපන් .
    ගොඩ එන්න බැරි නැහැ .
     
    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,710
    1,717
    113
    Kandy
    Hey bro. I passed 30 years in my life. Past few years I was regrating about myself been unsuccessful I stuck and worrying about things that I don't have. I compared myself with others who consider success in my field. I wished If I could have a life like others. I worried why I can't afford an even small car and why I still travelling is fXXing ahsok Layland bus. I worried what if I cannot treat my parents because I mess up everything.

    But I understand the bitter truth in life by defining the success of life. We always measure success by comparing our self to others. That makes unrealistic expectation. Having high expectation in life and thriving our self to catch up promotions and salary increase and please to others. This called the rat race but society disguises as a success that causes us stressful and unhealthy toxic life.

    We should look satisfaction life, not a success. So the best remedy is grateful for what we already have more than what you don't have. If you need to move up yourself use your inherited strength you have. For example, I use my courage to face any problem or admit to any novel area. Finally, achieve our goals and dreams but It doesn't matter when we able to make it. It may take one person to achieve his goal in 1 moth but the same goal could take to achieve 2 years by someone else. It doesn’t matter how long its take, in the end, we will be satisfied with accomplishment.

    As I said before Maybe you drive Suzuki Indian alto. Your paycheque, not 6 figures. But the end of the day you able close your eyes with pride and say to yourself what a wonderful day was. ;-)

    This is the bitter truth of the modern society :yes: :yes:
     
    • Like
    Reactions: Isuru19901227

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    ඔව්
    මේ වගේ මං අදුරන උන් ඉන්නවා , අර විදියට මේ විදියට හිතපන් කියලා ඒක එක පන්ඩිතයො කීවට බෑ උගෙ සිතුවිලි එන්නෙ උගෙ brain chemistry එකේ විදියට.
    ඒකයි වෙනස් කරන්න ඕන.
    Meditation karoth hariyai
    ඔව් මේක තමයි සීන් එක හැම එකාම හිතාගන ඉන්නේ උන්ට සිතුවිලි එන විදිහට මූටත් සිතුවිලි එනවා කියලා මූගේ මනසට සිතුවිලි එන විදිය සහ මූ ඒවට ප්‍රතිචාර දක්වන විදිහ වෙනස් ඒක මුගේ බ්‍රේන් එකෙන් එන විදිහ හැමෝම තමන්ගෙ මිම්මෙන් මැනලා මූට බනින අපහාස කරන එකෙන් මූ තව වැටෙනවා
     
    • Love
    Reactions: AnuradhaRa

    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    Attention adunam,

    Brahmi Giritha (lankawe Ayurveda shop)

    Manasamitra tablets (import from Ayurveda India)

    Saraswatharista (import from Ayurveda India)

    2 × dawasakata

    3 months.

    Attention + Memory + Anxiety

    Oka wada karanawa...

    Oita wada hoda behethaka recipe ekak thiyanawa, eth hadanna amarui.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    Hey bro. I passed 30 years in my life. Past few years I was regrating about myself been unsuccessful I stuck and worrying about things that I don't have. I compared myself with others who consider success in my field. I wished If I could have a life like others. I worried why I can't afford an even small car and why I still travelling is fXXing ahsok Layland bus. I worried what if I cannot treat my parents because I mess up everything.

    But I understand the bitter truth in life by defining the success of life. We always measure success by comparing our self to others. That makes unrealistic expectation. Having high expectation in life and thriving our self to catch up promotions and salary increase and please to others. This called the rat race but society disguises as a success that causes us stressful and unhealthy toxic life.

    We should look satisfaction life, not a success. So the best remedy is grateful for what we already have more than what you don't have. If you need to move up yourself use your inherited strength you have. For example, I use my courage to face any problem or admit to any novel area. Finally, achieve our goals and dreams but It doesn't matter when we able to make it. It may take one person to achieve his goal in 1 moth but the same goal could take to achieve 2 years by someone else. It doesn’t matter how long its take, in the end, we will be satisfied with accomplishment.

    As I said before Maybe you drive Suzuki Indian alto. Your paycheque, not 6 figures. But the end of the day you able close your eyes with pride and say to yourself what a wonderful day was. ;-)

    wooow... these are golden words 😍😍😍
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    මුව හමුදාවට යවන්න බැරි වෙයිද? මකලා හදවලා ගනියි, වයස වැඩි එක අවුලක් නැහැ. අවුරුදු 50 හේ කෙනෙක් නාවික හමුදාවට ගත්තා, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රෙකමදාරුව මත. මූටත් ඒක කරන්න ඕනි. නැද්ද කවුරුත් එහෙම රෙකම්න්ඩ් කරන්න පුළුවන් කෙනෙක් කිරියේ?
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    උබ සල්ලි ගොඩක් හොයාගෙන තියන බව fb/tiktok දාපන් කෝ. උබ 100% paralyze වෙලා ඇඳට වැටිලා හිටියත් කෙල්ලෝ පිරෙනවා ඇඳ වටේට ලවු කරන්න.