ඉදිරියේ රාළ;21021238 said:නියම ප්රවීණ සිංහල වෙදකමට වයස ගැටළුවක් නෑ.![]()
වැඩේ කියන්නේ එහෙම ප්රවීනයෝ හොයා ගන්න නැති එකනේ මචන්. ගොඩක් අය බෙහෙත් දෙන්නේ අත්හදා බැලීම් වලට.
නිශ්චිත කාළයක් නෑ ඔහේ බෙහෙත් දෙනවා.ඉදිරියේ රාළ;21021238 said:නියම ප්රවීණ සිංහල වෙදකමට වයස ගැටළුවක් නෑ.![]()
නිශ්චිත කාළයක් නෑ ඔහේ බෙහෙත් දෙනවා.අපේ මතකය කියල දෙයක් තියෙන්නේ මොළයේ ඒ දේවල් තැම්පත් කර ගැනීම මත.ප්රධානවම ස්නායු මේ වැඩේට ඉහලින්ම දායක වෙනවා.වයස යද්දි මේ ස්නායු වල ක්රියාකාරීබව ටික ටික අඩුවෙනවා.එතකොට මතක තියෙන ප්රමාණ වයස යන්න යන්න අඩු වෙන එක ස්වභාවිකයි.
වයස යද්දි මේ memory case මුල් කරන් එන ලෙඩ වලින් එකක් තමයි Dementia කියන්නේ.. Dementia වල ප්රධානම ලක්ෂණයක් තමයි මේ අමතක වීම../උන් හිටි තැන් අමතක වෙනව කියන එක. මේ කියල තියෙන ප්රමාණයත් එක්ක මට හරියටම කියන්න අමාරුයි සහෝ ගේ ආච්චි අම්මට Dementia මයි කියලා.
ඒත් මෙන්න මෙහෙම ටිකක් කියන්නම් ඒ ටික Follow up කරන්න..
1. ආච්චිට ඉස්සර වගේ නෙමේ දැන් හරියට අමතක වෙනවා කියල එයාට අමතක උන දේවල් නිතර නිතර මතක් කරවන්න Try කරවන්න එපා ඒක ඒ මනුස්සයට හරි කරදරයක්. හිත නොරිදෙන විදියට අපි හිතමු දවල්ට කන වෙලාව කියලා ඒ වෙලාවට එයාවත් එක්ක ඇවිත් එයත් එක්කම කට්ටිය කෑම ගන්න. (ටොයිලට් ගිහින් හෝදන්න අමතක වෙලා එන අවස්ථා තියෙනවා Dementia අයගෙ නම් එතකොට ඕක කියුවම ඒ මනුස්සය මානසිකව වැටෙනවා,ලැජ්ජාව වගේ දේවල් තියෙනවනේ.)
2. ආව්විව තනි කරල තියන්න එපා. එයාට Attention එක ටිකක් දීගෙන ඉන්න.
3. ඒ මනුස්සය ඉන්න තැන අපි කියමුකෝ ගෙදර.නැත්තම් කාමරය ඕක මාරු කරන්න එපා
4. ඉස්සර වගේ නෙමේ දැන් ආව්විට මෙහෙම වෙනව කියන දේ ගැන අනික් අය දැනුවත් වෙලා ඉන්න එකත් ප්රධාන දෙයක්. මොකද ඉස්සර ආදරෙන් හිටියට දැන් ඉස්සරට වඩා තරහ යන්න, පොඩ්ඩට අඬන්න වගේ දේවල් වෙන්න පුලුවන්.
(මමෙ Dementia කියල කියන්නේ නෑ.. ගොඩක් වෙලාවට ඒ පැත්තට යන එකක් නෑ..)
ප්රවීන වෙද්දු අතහදා බලන්නෙ නෑ. එයාලට අවුරුදු විසි තිස් ගණන් ප්රත්යක්ෂ වුණ බේත් දෙන්නේ. එහෙම වෙද්දු ඉන්නවා ලංකාවේ ඔනෑ තරම්. පොඩ්ඩක් හොයල බලන්න.වැඩේ කියන්නේ එහෙම ප්රවීනයෝ හොයා ගන්න නැති එකනේ මචන්. ගොඩක් අය බෙහෙත් දෙන්නේ අත්හදා බැලීම් වලට.නිශ්චිත කාළයක් නෑ ඔහේ බෙහෙත් දෙනවා.
බොහෝම පිං මචන්.
අමතක වෙන ඒවා මතක් කරලා දෙන්න යන එක නම් අපෙන් වෙන වැරැද්දක් තමයි. එතකොට ආතම්මට ටිකක් තරහා යනවා. ආයි ඒක කරන්න හොදනෑ. ඉන්න තැන නම් මාරු කරන්නෙ නෑ මචං. ඉස්සර ඉදලා ආතම්මා හිටපු කාමරේ නිසා ලයිට් වල ස්විච් තියන තැන්, දොරවල් ඇර ගන්න, දොරවල් ලොක් කර ගන්න පවා දන්නවා.
eya ee kiyanne eyage podi kale gedara gena... 
ee kiwwe ubala horen monitor karapan .. ee anuwa thama achchi ge thattwe ubalata therun ganna puluwan .. mam danna widiayata tika tika naraka athata yanne machn ... mata dan awuru 3-4 k wage experience tiyena nisa kiwwe... duk wela wedak neh..උඹේ සීයයි , මුගෙ ආච්චියි දෙන්නම කන්නෙ නිතරම් ගිණියම් කෑම. ඕකයි ඔය ලෙඩේට හේතු වෙන රෝග නිධානය.machn ape achchitath dan awurudu 3-4 wage idan ohoma thama .. eyata dan mukuth ma mathaka neh mee kale ewa nam ... doctors lata pennawa .. hoda karanna amarui kiwwa...
ubalage achchi thama hodai machn.. ape achchita mukuth ma meter neh.. koi weleth gedara yanna ona kiyanawa .. negitala yanna hadanawa ...eya ee kiyanne eyage podi kale gedara gena...
aththama kiwwoth ubage achchi godak dewal thama kara gannawa bn.. oya mathaka nethi eka lokuwata ganan ganna epa.. moko eya campus gihin lecture denna nemei neh .. eya dewal wath thaniyama kara ganna ekama loku deyak.. wayasata yaddi ehema wenawa ...
ape achchi nam mukuth kara ganne neh ... hema dema kawuru hari karanna ona.. achchi inne dan api inna kale nemei.. kotin ma kiwwoth gedara kisi kenek wa aduranne neh .. hebei eyage parana dewal mathakai..
mata ubata kiyanna thiyenna okata ithin ubata mukuth karanna deyak nam neh .. hebei wena daata wada secret attention ekak denna wei..ee kiwwe ubala horen monitor karapan .. ee anuwa thama achchi ge thattwe ubalata therun ganna puluwan .. mam danna widiayata tika tika naraka athata yanne machn ... mata dan awuru 3-4 k wage experience tiyena nisa kiwwe... duk wela wedak neh..

ඒ වගේ දේවල් දෙනවා මචන්bump
memory eka increase wena foods denna balanna
gotukola wage ewa. .
wayasa nisa bro
machn ape achchitath dan awurudu 3-4 wage idan ohoma thama .. eyata dan mukuth ma mathaka neh mee kale ewa nam ... doctors lata pennawa .. hoda karanna amarui kiwwa...
ubalage achchi thama hodai machn.. ape achchita mukuth ma meter neh.. koi weleth gedara yanna ona kiyanawa .. negitala yanna hadanawa ...eya ee kiyanne eyage podi kale gedara gena...
aththama kiwwoth ubage achchi godak dewal thama kara gannawa bn.. oya mathaka nethi eka lokuwata ganan ganna epa.. moko eya campus gihin lecture denna nemei neh .. eya dewal wath thaniyama kara ganna ekama loku deyak.. wayasata yaddi ehema wenawa ...
ape achchi nam mukuth kara ganne neh ... hema dema kawuru hari karanna ona.. achchi inne dan api inna kale nemei.. kotin ma kiwwoth gedara kisi kenek wa aduranne neh .. hebei eyage parana dewal mathakai..
mata ubata kiyanna thiyenna okata ithin ubata mukuth karanna deyak nam neh .. hebei wena daata wada secret attention ekak denna wei..ee kiwwe ubala horen monitor karapan .. ee anuwa thama achchi ge thattwe ubalata therun ganna puluwan .. mam danna widiayata tika tika naraka athata yanne machn ... mata dan awuru 3-4 k wage experience tiyena nisa kiwwe... duk wela wedak neh..

ඉදිරියේ රාළ;21021454 said:උඹේ සීයයි , මුගෙ ආච්චියි දෙන්නම කන්නෙ නිතරම් ගිණියම් කෑම. ඕකයි ඔය ලෙඩේට හේතු වෙන රෝග නිධානය.
ඉදිරියේ රාළ;21021454 said:උඹේ සීයයි , මුගෙ ආච්චියි දෙන්නම කන්නෙ නිතරම් ගිණියම් කෑම. ඕකයි ඔය ලෙඩේට හේතු වෙන රෝග නිධානය.

මගේ අප්පච්චිටත් ඔය අමතක වෙන ලෙඩේ තියෙනවා, දැන් ටිකක් හොදයි but හිටපු ගමන් එක එනවා
දැන් වයස 75k වෙන්නේ, එයාට නම් dementia කියන ලෙඩේ තියෙන්නේ
ඉදිරියේ රාළ;21021454 said:උඹේ සීයයි , මුගෙ ආච්චියි දෙන්නම කන්නෙ නිතරම් ගිණියම් කෑම. ඕකයි ඔය ලෙඩේට හේතු වෙන රෝග නිධානය.

සීතල කෑම කන්න කියලා නම් කියන්න එපා රාලේ... එක ඔන එකක් දන්නවා නෙහ්
... මම් අහන්නෙ ඔල්රෙඩි කාපු එවා ගැන...හොඳ ප්රවීණ වෙදෙක්ට තමා බං ඕක කරගන්න ක්රමේ කියන්න. මට බෑඅපෙ අච්චි යකූ... බොට කියවන්නත් බැරිද දැන්...!!!
…
…ඒවා වැඩක් නෑ.. උබ දැන් අපිට කියපන්කො අපි කාපු එවා බඩෙන් අයින් කර ගන්නා හැටි....සීතල කෑම කන්න කියලා නම් කියන්න එපා රාලේ... එක ඔන එකක් දන්නවා නෙහ්
... මම් අහන්නෙ ඔල්රෙඩි කාපු එවා ගැන...

වයසට තමයි බ්රො ඔහොම වෙන්නේ.
අමතක වීම අඩුවෙනවා කවුරුහරි කතාබහ කරන්න ඉන්නවනම් මචං.