මගේ ආදරේ Porn Videos වලින් මනින්න බැහැ
ඉන්දියානු නිළියක වන සරාගි සනී ලියෝන් සහ ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් 07 වන විවාහ සංවත්සරය ඊයේට(12) යෙදී තිබුණි.
සිය සැමියාට තැබූ පණිවුඩයක් සමගින් ඇගේ ට්විටර් සිය විවාහ මංගල රූපය බෙදාගත් අතර ඇය තැබූ එම පණිවුඩය බොලිවුඩයේ කතාබහට දැඩි කතා බහකට ලක් වී තිබේ.
7 වසරකට පෙර අප දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොරොන්දුවූ පරිදි අපි සෑම විටම ආදරය කරමු! අද දවසේ මම එදාටත් වඩා ඔබට වඩා ආදරය කරන කරනවා. ඔබට සුබ සංවත්සර දිනයක් ඩැනියෙල් කියා ඇය ටිව්ටර්හි ලියා ඇත.
නිල් නිළියකට මෙතරම් තම ස්වාමියාට ආදරය විය හැකිද? යන්න ඇතැම් මාධ්‍ය ප්‍රශ්න නගා තිබේ. ඊට පිලිතුරු දෙමින් සනී ලියෝන් පවසා සිටියේ මගේ ස්වාමියා මගේ වෘත්තිය සහ පවුල් ජීවිතය දෙයක් බව හොඳින් වටහා ගෙන සිටින බවයි. එම නිසා ඔබලාට තිබෙන ගැටළු කිසිවක් ඔහුට නැති බවයි.
කෙසේවෙතත් දරුවන් තිදෙනෙකුගේ මවක් වන සනී ලියෝන් පසුගිය මාසයේදීද නිවුන් දරුවන් දෙදෙනෙකුට උපත ලබා දුනි. සනී අවසන් වරට දක්නට ලැබුනේ "Tera Intezaar" චිත්‍රපටයෙනි. එමෙන්ම ඇය දමිළ සිනමා දිවිය "විරාමාදේවී" සමග ආරම්භ කළාය.
උපුටා ගැනීම - www.her.lk