මගේ ආදරේ Porn Videos වලින් මනින්න බැහැ

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මගේ ආදරේ Porn Videos වලින් මනින්න බැහැ

    ඉන්දියානු නිළියක වන සරාගි සනී ලියෝන් සහ ඇගේ සැමියා වන ඩැනියෙල් වෙබර් 07 වන විවාහ සංවත්සරය ඊයේට(12) යෙදී තිබුණි.

    සිය සැමියාට තැබූ පණිවුඩයක් සමගින් ඇගේ ට්විටර් සිය විවාහ මංගල රූපය බෙදාගත් අතර ඇය තැබූ එම පණිවුඩය බොලිවුඩයේ කතාබහට දැඩි කතා බහකට ලක් වී තිබේ.
    7 වසරකට පෙර අප දෙවියන් වහන්සේ ඉදිරියෙහි පොරොන්දුවූ පරිදි අපි සෑම විටම ආදරය කරමු! අද දවසේ මම එදාටත් වඩා ඔබට වඩා ආදරය කරන කරනවා. ඔබට සුබ සංවත්සර දිනයක් ඩැනියෙල් කියා ඇය ටිව්ටර්හි ලියා ඇත.

    නිල් නිළියකට මෙතරම් තම ස්වාමියාට ආදරය විය හැකිද? යන්න ඇතැම් මාධ්‍ය ප්‍රශ්න නගා තිබේ. ඊට පිලිතුරු දෙමින් සනී ලියෝන් පවසා සිටියේ මගේ ස්වාමියා මගේ වෘත්තිය සහ පවුල් ජීවිතය දෙයක් බව හොඳින් වටහා ගෙන සිටින බවයි. එම නිසා ඔබලාට තිබෙන ගැටළු කිසිවක් ඔහුට නැති බවයි.

    කෙසේවෙතත් දරුවන් තිදෙනෙකුගේ මවක් වන සනී ලියෝන් පසුගිය මාසයේදීද නිවුන් දරුවන් දෙදෙනෙකුට උපත ලබා දුනි. සනී අවසන් වරට දක්නට ලැබුනේ "Tera Intezaar" චිත්‍රපටයෙනි. එමෙන්ම ඇය දමිළ සිනමා දිවිය "විරාමාදේවී" සමග ආරම්භ කළාය.

    උපුටා ගැනීම - www.her.lk
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​

    මොන සුකන බීරි කතාවක්ද බං ඒක. උඹ 7 වසරේ විද්‍යාව පීරියඩ් එක කට් කරා නේද :confused:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි බන් මේකිගෙ මිනිහා වෙන කොහේහරි ද ඉන්නේ?ට්වීට් කරල මැසේජ් එකක් දාන්න තරම්.
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​

    :shocked::shocked: යකෝ අපේ රටේ ලිංගික දැනුම:baffled:

    සාමානයෙන් වරකට එක ඩිම්බය බැගින් දින 28 කට වරක් නිකුත් උනත් සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණියගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා එයාලා නිවුන්නු උනත් පෙනුමෙන් වෙනස් සමහර විට ගෑහැන් බබෙක් සහ පිරිමි බබෙක් ලැබෙන්නත් පුළුවන් පුතී.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව සෙල වලට ඛෙදෙන කොට වෙනවෙනම ගර්භාෂයේ තැම්පත් වෙලා විකසනය වන්න පුලුවන් එහෙම ඇති වන දරුවන හදුන්වන්නේ සම නිවුන්නු කියලා ඒයාලා ගොඩක් දුරට එක වගේ පෙනුමෙන් හරියට මමයි මහජන මුත්තයි වගේ හරිය
     
    Last edited:

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,815
    113
    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​

    :lol::lol::lol::lol:


    මොන සුකන බීරි කතාවක්ද බං ඒක. උඹ 7 වසරේ විද්‍යාව පීරියඩ් එක කට් කරා නේද :confused:

    ;);););)

    Ubata lingika adyapanaya dunne Akila Viraj Kariywasamda :lol:

    :lol::lol::lol::cool:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,556
    16,389
    113
    නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද​

    මොන සුකන බීරි කතාවක්ද බං ඒක. උඹ 7 වසරේ විද්‍යාව පීරියඩ් එක කට් කරා නේද :confused:
    :lol::lol: අම්මෝ හිනාවෙලා පන යනවා.
    ඕක කොමිටල් එකට වෙන්න ඇති කියන්න ඇත්තේ. :lol::lol: