මගේ ආදර කතාව සරලව <3

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    මගේ ආදර කතාව සරලව <3

    මුලින්ම කසුන් කල්හාර සොයුරාගේ මේ නිර්මාණය දැකගත්තේ දත් කිබුල අය්යා කලින් දාපු comment එකකින් :)

    මගේ ආදර කතාව සරලව ඕකම තමා, ටිකක් විතර මීට වඩා complicated, හරියටම සිංහල අව්රුදු දවසට කලින් දවසේ තමා ආදර කතාව කදුළු කතාවක් උනේ, කමක් නෑ ඉතින් , අවංක ආදරේ කියන්නේ දුක permanent :(

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ මා ඔබ දුටුවා
    පැතු පැතුම් කිරි සිනහාව රන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගන්න සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි උවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..///

    194316.JPG
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මතකද හැම රෑ මා ඔබ දුටුවා
    පැතු පැතුම් කිරි සිනහාව රන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..

    මගේ කතාවත් ලියන්න කියලා හිතෙනවා බන්
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    Mage kathawa :(

    සොළොස් වියෙදි හාද වුන අපි සිහින පොදියක් පොදි බැඳන්
    පස් වසක් ගත වුණා නොදැනිම අපේ වයසත් පහු කරන්
    නොගැලපෙන බව පැවසුවා ඔබ නොසිතු ලෙස කිසි අන්දමින්
    සිතා ගන්නට බැරිවුණා මට ඇයිද කියනුයෙ මේ ලෙසින්

    මගුල් පෝරුවකට නගින්නට සිතා සිටියත් එක සිතින්
    කොතැන හෝ වැරදුනා අප හට නැවත එක් නොවනා ලෙසින්
    පුරා අඩ දශකයක් සිටියත් නොබිඳෙනා යුවලක් ලෙසින්
    වෙන් වුනා අප නැවත කිසිදා එක් නොවෙන ලෙස දිවුරමින්

    කියූ කෙළිලොල් කතා ඔබ මා තුරුලේ දැවටී සෙනෙහසින්
    දැන් මොනවා කරනවා ඇත්දැයි මහද විමසයි විපරමින්
    වෙන් වෙලා සිටියත් ඉතින් අපි නාඳුනන මිනිසුන් ලෙසින්
    දුකක් නෑ මට සත්තමයි මතකය කලත්තන විට හිතින්

    කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ
    කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
    නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
    සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ !​
     
    • Like
    Reactions: genius_EK

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    එකත් නියමයි, හිතට දන්නෙනවා :yes:
    ඒකට දැන් තියෙන tracks :baffled:
    12733400_1040738539301657_6251347896909622506_n.jpg

    සොහොන;20015882 said:
    මතකද හැම රෑ මා ඔබ දුටුවා
    පැතු පැතුම් කිරි සිනහාව රන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..

    මගේ කතාවත් ලියන්න කියලා හිතෙනවා බන්
    ඔව් බන් දුක නැති කරගන්න හොදම විදියක් මේක :)
    මේ track එක ඇහුවම සැනසීමක් දැනෙනවා :yes:
     
    සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ ! :(

    seriously අව්රුදු 5කට පස්සේ brake උනාද :dull:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    කවද හෝ අපි යලිත් හමුවෙයි අපි අපේ නොවුනත් ප්‍රියේ
    කවද කොහෙදෝ කෙලෙස වේවිද නොදනිමී එය ලබැඳියේ
    නොලැබුනත් අතැඟිලි බඳින්නට මැවුව ලෙස අප සිහිනයේ
    සුබ පතන්නෙමි ඉදිරි දිවියට මගේ සුදු බෝනික්කියේ ! :(

    seriously අව්රුදු 5කට පස්සේ brake උනාද :dull:

    yes macho
    awurudu 16 indan 21 wenakal kara mama bokkenma eka.kellath ehemai
    habai 3rd shy A/L karain passe kella wenas wuna sahenna
    mama pissek novee berune ammage adare nisa
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    yes macho
    awurudu 16 indan 21 wenakal kara mama bokkenma eka.kellath ehemai
    habai 3rd shy A/L karain passe kella wenas wuna sahenna
    mama pissek novee berune ammage adare nisa
    ඔව් මචන් මටත් දැනිල තියෙනවා ඔය වගේ දෙයකදී දැනෙන වේදනාව :(
    ගෙදර අයගේ ආදරේ නිසා තමා හිත හදාගෙන ආයේ ඉන්නේ :yes:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඔව් මචන් මටත් දැනිල තියෙනවා ඔය වගේ දෙයකදී දැනෙන වේදනාව :(
    ගෙදර අයගේ ආදරේ නිසා තමා හිත හදාගෙන ආයේ ඉන්නේ :yes:

    mata hithena widiyata nam a siddiyen passe sahenna manasa strong wuna bn
    mokada love karaddi api kawadawath hithanne naha meka break wunoth moko karanne kiyala
    specially long term affairs wala inna un
    habai mehema siddiyak wela aaith api eken recover wunama sahenna sathutuin api a kaale hitapu hati n dan inna hati compare karaama
    mata nam sirawatama hena satis mama goda aapu hati danunama ;)
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එකත් නියමයි, හිතට දන්නෙනවා :yes:
    ඒකට දැන් තියෙන tracks :baffled:
    12733400_1040738539301657_6251347896909622506_n.jpg

    ඔව් බන් දුක නැති කරගන්න හොදම විදියක් මේක :)
    මේ track එක ඇහුවම සැනසීමක් දැනෙනවා :yes:

    මම ලියන්න පටන් ගන්නවා බන්

    නම - නිල් පාට ඇස්වල ඉදන්

    රැට නින්ද යන්නෙත් නැ බන් මේවා මට හිතෙන් නිදහස් කර ගන්න ඕනේ
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ekenma kiyanna puluwan man tharak lv hinda duk widapu duk widina wena buuthayek na me elakiriye..kotinma kiwwoth mama maha kaalakanni awasanawanthayek...
     
    • Like
    Reactions: genius_EK

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මුලින්ම කසුන් කල්හාර සොයුරාගේ මේ නිර්මාණය දැකගත්තේ දත් කිබුල අය්යා කලින් දාපු comment එකකින් :)

    මගේ ආදර කතාව සරලව ඕකම තමා, ටිකක් විතර මීට වඩා complicated, හරියටම සිංහල අව්රුදු දවසට කලින් දවසේ තමා ආදර කතාව කදුළු කතාවක් උනේ, කමක් නෑ ඉතින් , අවංක ආදරේ කියන්නේ දුක permanent :(

    නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
    නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
    නොදැනිම වාගේ දේදුනු බොඳ කර
    කඳුලක් නෙත තනියට නැඟුනා..

    මතකද හැම රෑ මා ඔබ දුටුවා
    පැතු පැතුම් කිරි සිනහාව රන්
    දින ගෙවනා හැටි අප දැන හිටියා
    අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///

    ඉරණම ලියැවී අප වෙන් කරදා
    දෙගුරුන් හමුවේ සිත නිහඩයි
    නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
    නෙලාගන්න සොදුරේ කෙලෙසින්..///

    මා තුරුලට ගෙන සුරතල් කරනට
    අහිමි උවත් මට සොදුරු වරම්
    අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
    දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..///

    194316.JPG

    මටත් උබට උනදේම වෙන්න එන්නේ කියල දැන් ටික ටික තේරෙනව බන්.. දැන් අවුරුදු 2යි එකට
     
    • Like
    Reactions: genius_EK

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ඔව් මචන් මටත් දැනිල තියෙනවා ඔය වගේ දෙයකදී දැනෙන වේදනාව :(
    ගෙදර අයගේ ආදරේ නිසා තමා හිත හදාගෙන ආයේ ඉන්නේ :yes:

    මාර වේදනාවක් මටත් දැනෙයි මචන්.. දැන්මම ටික ටික ලැස්ති වෙනව..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    yes macho
    awurudu 16 indan 21 wenakal kara mama bokkenma eka.kellath ehemai
    habai 3rd shy A/L karain passe kella wenas wuna sahenna
    mama pissek novee berune ammage adare nisa

    අවුරුදු 21 ත් 25 ත් අතරදි කෙල්ලො ගොඩක් වෙලාවට වෙනස් වෙනව මචන්.. කොච්චර බොක්කෙන් හිටියට වැඩක් නැහැ මචන්..

    love එකට අවුරුදු 5 ක් විතර උනා කියන්නේ අනිවර්යෙන්ම love එකට කෙලවන්නේ එකිගේ යාලුවෙක් විදිහට ඉන්න කොල්ලෙක් මචන්..
    එතකොට කෙල්ලො ගොඩක් වෙලවට අපෙන් වෙන චූටි අඩුපාඩුව උනත් අර කොල්ලගේ තියන හොද දේවල් එක්ක සන්සන්දනය කරනව මචන්.. ඒ කොල්ලොත් ඉතින් ලෝකේ ඉන්න හොදම කොල්ලො කියල කෙල්ලට පෙන්නගෙන ඉන්නව..