මගේ ආදර කතාව සරලව <3
මුලින්ම කසුන් කල්හාර සොයුරාගේ මේ නිර්මාණය දැකගත්තේ දත් කිබුල අය්යා කලින් දාපු comment එකකින්
මගේ ආදර කතාව සරලව ඕකම තමා, ටිකක් විතර මීට වඩා complicated, හරියටම සිංහල අව්රුදු දවසට කලින් දවසේ තමා ආදර කතාව කදුළු කතාවක් උනේ, කමක් නෑ ඉතින් , අවංක ආදරේ කියන්නේ දුක permanent
නැගෙන බිදෙන හැම සමුදුරු රැලි මත
නුඹෙ මුවග හිනැහෙනු මා දුටුවා
නොදැනිම වාගේ දේදුනු බොඳ කර
කඳුලක් නෙත තනියට නැඟුනා..
මතකද හැම රෑ මා ඔබ දුටුවා
පැතු පැතුම් කිරි සිනහාව රන්
දින ගෙවනා හැටි අප දැන හිටියා
අද නුඹ කොහිදැයි සිත ඇසුවත්..///
ඉරණම ලියැවී අප වෙන් කරදා
දෙගුරුන් හමුවේ සිත නිහඩයි
නුඹ මියැදෙන බව දැන දැන සිතකින්
නෙලාගන්න සොදුරේ කෙලෙසින්..///
මා තුරුලට ගෙන සුරතල් කරනට
අහිමි උවත් මට සොදුරු වරම්
අන් සතු උයනක නුඹ හිනැහෙන යුරු
දැක තුටු වෙමි නැවතී මෙතෙකින්..///