
හිම කුමාරි;10753888 said:හෆොයි.. සෝයි කතාවකට වුනු දෙයක්..
එළකිරියෙ මෙහෙම කස්ටියත් ඉන්නවද අෆ්ෆා..
මටත් බයයි වගේ දැං.. :O
හා හා පුරා කියල අද තමයි රෙජිස්ටර් වුනේ...![]()

අපි නැතුව මේ කතාව පාලුවට ගිහිල්ලා ඔන්න මම ආවා මේක පොඩ්ඩක් bump කරලා ප්‍රසිද්ද කරන්න...
දුෂ්ටයෝ නැතුව කොහොමද ටෙලියක් කරන්නේ...
අපේ සෙට් එක කෝ....
කෝ මේ කතා නායිකාවත් නැහැනේ...
අයියෝ ඔහොම බැහැ මෙගා ටෙලියක් කරන්න...
වහාම කස්ටිය වාර්තා කරන්න...Hansi වර කෙල්ලෝ වර

හානේ,... අලුත් කතාවක් වගෙයි,... හරි සෝක්![]()
මේක 2012 එන්න තියෙන එක..
මේක 2012 එන්න තියෙන එක..
මේක අපි කට්ටිය එකතුවෙලා අදින්න ඕනේ, හරි හොද අමාරු කතාවක්ලු
මෙයා කතාව ලියන පාටක් නැත්තන් අපි ලියමු...මුලින් හරියට type කරන්න ඉගෙනගත්ත නම් තමා හොඳ.. love ඉලව් වෙනවා ඔහොම කියෙව්වොත්.![]()



මොකෝ,... ඔයත් කතාවක් දාන්නකෝ ඇගී![]()