මගේ ආදර කතාව...

Jul 30, 2011
37
2
0
Snow Palace
හෆොයි.. සෝයි කතාවකට වුනු දෙයක්..
එළකිරියෙ මෙහෙම කස්ටියත් ඉන්නවද අෆ්ෆා..
මටත් බයයි වගේ දැං.. :O
හා හා පුරා කියල අද තමයි රෙජිස්ටර් වුනේ... :)
 

Dinodocus

Banned
Jul 29, 2011
43
1
0
හිම කුමාරි;10753888 said:
හෆොයි.. සෝයි කතාවකට වුනු දෙයක්..
එළකිරියෙ මෙහෙම කස්ටියත් ඉන්නවද අෆ්ෆා..
මටත් බයයි වගේ දැං.. :O
හා හා පුරා කියල අද තමයි රෙජිස්ටර් වුනේ... :)

මේකේ ඉන්නවා හැම කට්ටියම වගේ. :lol:
 

SaNDun

Well-known member
  • May 4, 2006
    12,690
    838
    113
    In La Srinka
    අයියෝ කතාව මග හිටලානේ. අපි බලන ඉන්නවා මේකේ ඉතුරු ටිකත් දානකල්
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    :D අපි නැතුව මේ කතාව පාලුවට ගිහිල්ලා ඔන්න මම ආවා මේක පොඩ්ඩක් bump කරලා ප්‍රසිද්ද කරන්න...
    :lol: දුෂ්ටයෝ නැතුව කොහොමද ටෙලියක් කරන්නේ...
    :nerd: අපේ සෙට් එක කෝ....
    :D කෝ මේ කතා නායිකාවත් නැහැනේ...
    :P අයියෝ ඔහොම බැහැ මෙගා ටෙලියක් කරන්න...

    :nerd: වහාම කස්ටිය වාර්තා කරන්න...