The walking dead series එක හුඟ දෙනෙක් බලලා ඇතිනේ. නවතම season එකත් එනවා ලබන මාසේ. මේක බලන්න කොහොමද VFX වලින් කතාමාලාව රස කර තියෙන්නෙ කියලා.
කොහොමද සුපිරියි නේද?


කොහොමද සුපිරියි නේද?




උබ නේද අර ගල් බෝතලේ වැල share කරලා රතු කොටු ටික නිල් කරගත්තු ඩයල් එක
ඒ අතින් උබ තමයි නියම vfxවැඩර්
(joke)උබ නේද අර ගල් බෝතලේ වැල share කරලා රතු කොටු ටික නිල් කරගත්තු ඩයල් එක
ඒ අතින් උබ තමයි නියම vfxවැඩර්
(joke)


Rep+ado pattane.. mewa torrent walin bala balana eka ganath kalakiruna bn.. mun kochchara mahansiyak gnnwada mewa hadanna.![]()