මගේ ඇඟේ පළු වගයක් දානවෝ...
අනේ දන්න කෙනෙක් උදව් කරන්නකෝ... විහිළුවකට ගන්න එපා මචන් ලා...
මචං මට පොඩි උදව්වක් කරනවද?
මෙකයි ගැටළුව.. මගේ දතක් පොඩි කාලයේදී කැඩිල ගියා.. ඒක කෘන්තක දතක්.. ඉස්සරහ දත් දෙකෙන් එකක්.. අවු:14 දී විතර වැටිල ඒක කැඩුනේ.. දැන් වයස අවු:25යි. මම මේ අවුරුද්දේ මුලදි ඒ දත(ඒක මැරිල දුර්වර්ණ වෙලා තිබුනේ) කැඩුනු කැල්ල නැවත සකස් කරගත්තා... එහිදී දත කොටසක් කපා නැවත පිරවූවා.. සති 2කින් පමණ මගේ එම දත ප්‍රදේශයේ අධික වේදනාවක් හටගත්තා.. මම නැවතත් එම වෛද්‍යවරයා වෙත ගියා.. එහිදී ඔහු මගේ දත ඇතුලු ප්‍රදේශයෙන් සිදුරක් විද්දා.. එයින් නරක්වූ ලේ කලු පැහැයට අවා.. පසුව එම වෛද්‍යවරය මට පැවසුවේ එම ආසාදනය නිසා වේදනාව හටගෙන ඇති බවයි.. සිදුර එසේම තිබියදී දින කීපයකින් නැවත එන්න කිව්වා.. නැවත සිදුර වසා දැමීමට... නමුත් මම නැවත එම ස්ථානයට ගියේ නැ.. සිදුර තවමත් ඒසේමයි.. ගැටළුව වන්නේ දැන් මාස 3ක පමණ කාලයක සිට මගේ ඇඟ පුරා පළු මතු වීමයි.. ඒවා අධිකව කසනවා.. මම එයට ප්‍රථිකාර ගැනීමට වෙනත් වෛද්‍යවරයෙක් වෙත ගිය විට ඔහු පැවසුවේ ආසාත්මිකතාවයක් නිසා පලු දැමීම සිදුවන බවයි.. එදා මට ඔහු බෙහෙත් දී පැවසුවේ නැවත පළු දැමීමක් සිදුවුනහොත් ලේ පරීක්ශාවක් කර එහි වාර්තාවත් සමග ඔහු හමුවන ලෙසයි.. කෙසේ වුවත් පලු දැමීම බෙහෙත් පාවිච්චි කරන විට අඩු වුනා.. නැවතත් එය මතු වනවා.. මට ඔබගෙන් දැනගත යුතුවන්නේ දතේ ඇති සිදුරෙන් යම්කිසි විෂබීජයක් මගේ සිරුරට ඇතුලුවීමක් නිසා මෙසේ පලු දැමීම සිදුවන්නේද කියායි.. ඊයේ රත්‍රියේ සිට මගේ කලවයක් අසල වසාග්‍රන්ථික් ද ඉදිමීමට ලක්වී තිබේ.. (සුලු වශයෙන්...) ශරීරයේ කොතැනකවත් තුවාලයක් නැත... ඔබලාගෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තුවෙන් සිටිමි...
මෙය හේතු නොවේ නම් පළු දැමීමට හේතුව කුමක් විය හැකිද...??