මගේ ඇස් පෙනිම අඩුයි

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    View attachment 208365
    මේක දිහා ටිකක් දුරස් කරල බලන්න. අයෙත් ගොඩක් ලං කරලා බලන්න. එක Line එකක් හොදට පේනවද කියල බලන්න. (Astigmatism test)
    ඈත් කලාම Y Axis එක ලොකුවට පේනවා
    ලන් කලාම X Axis එක ලොකුවට පේනවා
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඈත් කලාම Y Axis එක ලොකුවට පේනවා
    ලන් කලාම X Axis එක ලොකුවට පේනවා
    මටත් එහෙමයි පෙන්නේ. ඕක වෙන්නේ computers, phones නිසා.ලංකාවේ කොහේ ගියත් කියන්නේ කන්නාඩි දාන්න කියල. එයාලට තේරෙන්නේ නෑ අපි කියන දේ. ඉන්ටර්නෙට් එකේ සම්පුර්ණ විස්තරය තියේ.
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    X line ? Astigmatism මචන්. මට සිරස් ලයින් එක(Y line) පේන්නේ.

    ඔව් මට x line තද පාටට එක පේන්නේ. මට කොහොමත් ළඟ පෙනීමේ අඩුවකුත් තියෙනවා.
     
    • Like
    Reactions: NRTG and Gunther

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    මටත් එහෙමයි පෙන්නේ. ඕක වෙන්නේ computers, phones නිසා.ලංකාවේ කොහේ ගියත් කියන්නේ කන්නාඩි දාන්න කියල. එයාලට තේරෙන්නේ නෑ අපි කියන දේ. ඉන්ටර්නෙට් එකේ සම්පුර්ණ විස්තරය තියේ.
    දැන් කන්නාඩි දානවද?
     
    • Like
    Reactions: NRTG

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    දැන් කන්නාඩි දානවද?
    නැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,855
    4,240
    113
    නැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.
    අඩෝ මටත් ඕකමයි තියෙන්නේ 🥲
     
    • Sad
    • Like
    Reactions: garfieldzz and NRTG

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,633
    1
    51,360
    113
    ප*යාගල
    sorry.com
    Kannadi dana kellekwa
    mm Fetish :D:D

    නැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.

    අඩෝ මටත් ඕකමයි තියෙන්නේ 🥲
    මටත් ඕක තියෙනවා. කන්නාඩි නොදා පැය 10-12 ක් ඉන්න ඔනෙ ආයෙ හරියන්න නැත්නම් අමාරුයි
    ------ Post added on Jun 25, 2023 at 8:31 PM