ඈත් කලාම Y Axis එක ලොකුවට පේනවාView attachment 208365
මේක දිහා ටිකක් දුරස් කරල බලන්න. අයෙත් ගොඩක් ලං කරලා බලන්න. එක Line එකක් හොදට පේනවද කියල බලන්න. (Astigmatism test)
ලන් කලාම X Axis එක ලොකුවට පේනවා
ඈත් කලාම Y Axis එක ලොකුවට පේනවාView attachment 208365
මේක දිහා ටිකක් දුරස් කරල බලන්න. අයෙත් ගොඩක් ලං කරලා බලන්න. එක Line එකක් හොදට පේනවද කියල බලන්න. (Astigmatism test)
මටත් එහෙමයි පෙන්නේ. ඕක වෙන්නේ computers, phones නිසා.ලංකාවේ කොහේ ගියත් කියන්නේ කන්නාඩි දාන්න කියල. එයාලට තේරෙන්නේ නෑ අපි කියන දේ. ඉන්ටර්නෙට් එකේ සම්පුර්ණ විස්තරය තියේ.ඈත් කලාම Y Axis එක ලොකුවට පේනවා
ලන් කලාම X Axis එක ලොකුවට පේනවා
සිංහල බෙහෙත් කරන නැකට ගිහින් බැලුවොත් 90% විනර තැන්වල බෙහෙත් දෙන එකත් කන්නාඩි දාල ඉන්නේ
හොද තැන් ටිකක් කියපන්කෝ මචන්.ඇස් වෙද ගෙදරකට පල
දැන් පදිංචිය කොළඹ.ගෙවල් කොහෙද ?
X line ? Astigmatism මචන්. මට සිරස් ලයින් එක(Y line) පේන්නේ.
කොළඹ කොහෙදදැන් පදිංචිය කොළඹ
එහෙම හරියන්නෙ නෑ.ඕනි තැනක් කියපන්. දුර අවුලක් නෑ.
දැන් කන්නාඩි දානවද?මටත් එහෙමයි පෙන්නේ. ඕක වෙන්නේ computers, phones නිසා.ලංකාවේ කොහේ ගියත් කියන්නේ කන්නාඩි දාන්න කියල. එයාලට තේරෙන්නේ නෑ අපි කියන දේ. ඉන්ටර්නෙට් එකේ සම්පුර්ණ විස්තරය තියේ.
නැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.දැන් කන්නාඩි දානවද?

අඩෝ මටත් ඕකමයි තියෙන්නේනැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.
mm FetishKannadi dana kellekwa


නැහැ. කන්නාඩි දෙකක් ගන්න කිවුව නිසා ගත්ත. ඒත් ඒක දාගෙන ඉදල ගැලෙව්වම ඔක්කොම බොද වෙලා පේන්නේ. ඉතින් අවරුදු ගානක ඉදන් දාන්නෙ නෑ.
මටත් ඕක තියෙනවා. කන්නාඩි නොදා පැය 10-12 ක් ඉන්න ඔනෙ ආයෙ හරියන්න නැත්නම් අමාරුයිඅඩෝ මටත් ඕකමයි තියෙන්නේ![]()